මේ මියුසික් එක ටීවී එකේ අහලා තිබුනා.අද යූටියුබ් එකේ ට්රැක් කලා..ඒ වුනාට මේක ආවෙ කොහෙන්ද කියලා හොයාගන්න බෑ.කවුරු හරි මේ සෝන්ග් එක ගැන දන්නවද






මටත් දැනගන්න ඕනෙ ජීවිතේට අහපු ලස්සනම එකක්
තව මේ වගේ ලස්සන එකක් තියෙනව requiem for a dream කියල. ඒක 1 මේක 2


ඒකට අයිතිකාරයෝ ඉන්නවනෙ.ඔයා කියපු සෝන්ග් එකට...මේක එහෙම නෙවේ වගේ..![]()
අනේ මන්ද. අයිතිකාරයෙක් හම්බවුනොත් කියපං. උගෙ අනික් ඒවත් මේ වගේ ලස්සන ඇතිනෙ

