පොඩි අමුතු විදිහේ ප්රශ්නයක්. හොඳ option එකක් හිතා ගන්න අමාරු හන්ද කිරියේ දාන්න හිතුන...
අපි ලඟදි පදිංචිය වෙනස් කරා. අවුරුදු කීපයක් කලින් ඉඳල වහල තිබ්බ ගෙදරකට තමයි කාලෙකට පස්සේ ආයිත් ගියේ. අපි ගමේ අයත් අඳුරනව. අපේ ගෙදර අයිනේ ඉඩම මායිම් වෙලා තියෙන්නේ පාරකට. අයිති රජයට. එතනින් එහා කිසිම කෙනෙක්ට අයිති ඉඩමක් නැ.
ලඟදි මිනිහෙක් ඇවිල්ල අපි ගෙදර නැති වෙලාවේ ගෙදර වටේ කැරකෙනවා. දවල් සිද්ධිය උන නිසා තාත්තවත් මන්වත් ගෙදර හිටියේ නැ, අම්ම විතරයි ගෙදර. ඇයි කියල ඇහුවම කියනවලු, "එහා ඉඩම(රජයේ ඉඩම)අයිති මට, ඉඩමට කුණු අරව මේවා දාල අහුවෙන්න එපා. මන් මේ ගමේ ගමේ කට්ටියත් ගෙන්නනවා කියල" හේතුවක් නැතුව බැනල. ඒත් මේ යකා තාත්ත ආවම ඒ පැත්තේ එන්නේ නැ. තත්තානන් කිව්වේ අපි නොහිටපු කාලේ ඉඩම අයිනට වෙලා ගංජා ගහපු එකෙක් වෙන්න ඕනේ කියල. පස්සේ අපි පොලිසියේ entry එකක් දැම්ම. පොලිසියෙන් ඇවිල්ල මිනිහට අවවාද කරා. ඒත් පොලිසියෙන් ගියාට පස්සේ ආයිත් ගෙදර කට්ටිය නැති වෙනකන් බලන් ඉඳල ආයිත් ගෙදර ඉස්සර කැරකෙනවලු.
ගෙවල් කිට්ටුව කෙනෙක් හන්ද මරා ගන්න ගියොත් ගෙදර අයටත් අවුල්. එත් මේ ප්රශ්නේ ඇත ඇරලත් බැ. මේකට විසඳුමක් හිතාගන්නම බැරි තැන ඔන්න කිරියේ දැම්ම.

Last edited:

Rep ++
හැබැයි ගෙවල් පැත්තෙනේ. එකනේ අවුල 