ගෙදර වටේ...

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොඩි අමුතු විදිහේ ප්‍රශ්නයක්. හොඳ option එකක් හිතා ගන්න අමාරු හන්ද කිරියේ දාන්න හිතුන...

    අපි ලඟදි පදිංචිය වෙනස් කරා. අවුරුදු කීපයක් කලින් ඉඳල වහල තිබ්බ ගෙදරකට තමයි කාලෙකට පස්සේ ආයිත් ගියේ. අපි ගමේ අයත් අඳුරනව. අපේ ගෙදර අයිනේ ඉඩම මායිම් වෙලා තියෙන්නේ පාරකට. අයිති රජයට. එතනින් එහා කිසිම කෙනෙක්ට අයිති ඉඩමක් නැ.

    ලඟදි මිනිහෙක් ඇවිල්ල අපි ගෙදර නැති වෙලාවේ ගෙදර වටේ කැරකෙනවා. දවල් සිද්ධිය උන නිසා තාත්තවත් මන්වත් ගෙදර හිටියේ නැ, අම්ම විතරයි ගෙදර. ඇයි කියල ඇහුවම කියනවලු, "එහා ඉඩම(රජයේ ඉඩම)අයිති මට, ඉඩමට කුණු අරව මේවා දාල අහුවෙන්න එපා. මන් මේ ගමේ ගමේ කට්ටියත් ගෙන්නනවා කියල" හේතුවක් නැතුව බැනල. ඒත් මේ යකා තාත්ත ආවම ඒ පැත්තේ එන්නේ නැ. තත්තානන් කිව්වේ අපි නොහිටපු කාලේ ඉඩම අයිනට වෙලා ගංජා ගහපු එකෙක් වෙන්න ඕනේ කියල. පස්සේ අපි පොලිසියේ entry එකක් දැම්ම. පොලිසියෙන් ඇවිල්ල මිනිහට අවවාද කරා. ඒත් පොලිසියෙන් ගියාට පස්සේ ආයිත් ගෙදර කට්ටිය නැති වෙනකන් බලන් ඉඳල ආයිත් ගෙදර ඉස්සර කැරකෙනවලු.

    ගෙවල් කිට්ටුව කෙනෙක් හන්ද මරා ගන්න ගියොත් ගෙදර අයටත් අවුල්. එත් මේ ප්‍රශ්නේ ඇත ඇරලත් බැ. මේකට විසඳුමක් හිතාගන්නම බැරි තැන ඔන්න කිරියේ දැම්ම. :baffled:
    :baffled:
     
    Last edited:

    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8
    cctv කැමරා හයි කරන්න. ඌට උබලා බය නැති බව පෙන්වන්න. පිහියක් ඉනේ ගහන් ඉන්න. උබේ යාළුවොන්ට සිද්ධිය කියල තියන්න. ගමේ අනිත් අය එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න. උබලෑ අතින් වැරැද්දක් වෙලා තියේ නම් හදා ගන්න. වතු වලට කුණු දාන්න එපා. අවුරුද්දට කැවිලි හැදුවම කැවුමකට වහ දාලා ගංජ ගහන මිනිහටත් දීපන්. :P
     
    • Like
    Reactions: Nice_guy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    cctv කැමරා හයි කරන්න. ඌට උබලා බය නැති බව පෙන්වන්න. පිහියක් ඉනේ ගහන් ඉන්න. උබේ යාළුවොන්ට සිද්ධිය කියල තියන්න. ගමේ අනිත් අය එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න. උබලෑ අතින් වැරැද්දක් වෙලා තියේ නම් හදා ගන්න. වතු වලට කුණු දාන්න එපා. අවුරුද්දට කැවිලි හැදුවම කැවුමකට වහ දාලා ගංජ ගහන මිනිහටත් දීපන්. :P

    kujeethai neda
     
    • Like
    Reactions: Nice_guy

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    කැරකෙන වෙලාවක් බලලා බැහැපන් එලියට පොල්ලකුත් එක්ක.පෙන්න යන්න විතරයි ඕනේ.:yes:
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    cctv කැමරා හයි කරන්න. ඌට උබලා බය නැති බව පෙන්වන්න. පිහියක් ඉනේ ගහන් ඉන්න. උබේ යාළුවොන්ට සිද්ධිය කියල තියන්න. ගමේ අනිත් අය එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න. උබලෑ අතින් වැරැද්දක් වෙලා තියේ නම් හදා ගන්න. වතු වලට කුණු දාන්න එපා. අවුරුද්දට කැවිලි හැදුවම කැවුමකට වහ දාලා ගංජ ගහන මිනිහටත් දීපන්. :P

    ඔවූ බන් උඹ හරි cctv නං ඕනෑම සීන් එකක් තමයි දැන්. thanks මචෝ.. ;) Rep ++
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කැරකෙන වෙලාවක් බලලා බැහැපන් එලියට පොල්ලකුත් එක්ක.පෙන්න යන්න විතරයි ඕනේ.:yes:

    ඔකනන් කරන්නම්ම හිතුන. දෙතුන් දෙනෙක් එක්ක ගෙදර ඇතුලේ ඉඳල එකපාරට වැඩේට බැස්සනං හොඳ ෆන් එකක් ගන්න තිබ්බ. :rofl: හැබැයි ගෙවල් පැත්තෙනේ. එකනේ අවුල
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබ නේද උන්ගෙ ගේ වටේ කැරකෙන්නෙ ? ඈ බොල ගංජා සුරුට්ටුවෝ ? :angry:

    උඹල දෙන්න මරා ගන්න එපා ඕකට :rofl: උඹල දෙන්නටයි comment කරපු ඔක්කොටමයි රෙප් දුන්න ඔන්න...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබල අලුතෙන් අපු හින්දා ඔහොම පොලු පෙන්නන්ඩ ගිහිල්ල ගමේ අය තරහා වෙයි, ගමේ උන් එක්ක යාලුවෙලා තව මොනාහරි කරන්ඩ:baffled:, නැත්තං චන්ඩි වගයක් ඇවිල කියල අවුල දායි :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගේ ගාව උඹල පාටියක් දාල වගේ කෑම අනං මනං පොඩ්ඩක් ඉහිරුවල බාගෙයක් වගේ ගෙනල්ල ටිකක් අරං ඉතුරු ටිකට වහ ටිකක් කලවං කල්ල අමතක වෙලා වගේ තණකොල ගොඩක් අස්සෙ ගහල තියපං උට පේන්න. ඕක ඕක දැක්ක ගමං උස්සං මාරු වෙනව. පස්සෙ බොයි. බිව්ව ගමං බඩු.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැත්තං පොඩ්ඩක් ඌ ගේ වටේ ඇවිදිනව බලං ඉඳපං. ගොඩක් වෙලාවට මිනිහෙක් ඇවිදිද්දි ටිකක් පුරුදු වුනාම එකම තැන් වල තමා අඩිය තියන්නෙ. ඌ අඩිය තියන තැන් වලල ඒ තැනක කුනකටුවෙක් ව අල්ලල ගැටගහල තියපං අඩිය තිබ්බ ගමං උගෙ කකුලෙ ගෑවෙන්න. තිබ්බද කෑව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    මෙහෙම කෙරුවොත් හොඳ නැද්ද...සුදු ඩොල්ඵින් වෑන් එකකුයි කොල්ලො සෙට් එකකුයි අඬගහගෙන. එක කොල්ලෙක් රතු පාට සායම් වලින් නාවලා, අර කැරකෙන බුවා ඉන්න වෙලේක වෑන් එක හයියෙන් ඇවිල්ලා නතර කරන්න කියලා තෙඩ් එක දැම්ම යාලුවගෙ ගෙට අර රතු පාට කොල්ලව ඇදගෙන යන්න කියනවා...ඌට කියනවා විලාප තියන්න කියලා. ඉතුරු ටික නම් කියන්න ඕනෙ නැහැනෙ... අරූව ටිකක් බය කෙරුව නන් ඇති:P
     
    ජෝක් එකට කිවුවෙ ඈ:D:D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගමේ අයගෙන් අහල බැලුවේ නැද්ද මිනිහ ගැන. උන් කියයි ඔහොම කැරකෙන්ඩ හේතුව. මිනිහ ගැන විස්තර හොයාගෙන ඊගාවට ගන්න පියවර ගැන හිතන්ඩ. ගෙදර තාප්පයක් එහෙම නැද්ද?