බංගලි_බල්ලෝ වීදුරු කඩලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බංගලි_බල්ලෝ වීදුරු කඩලා

    COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය.

    ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි.

    ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය.

    මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි.

    තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය.

    2x16WLT.jpg

    mKBj9Xa.jpg

    iU7QxC7.jpg

    mL6hBcz.jpg

    yfqpmkH.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ බල්ලොන්ට වඩා ඉන්දියන් උන් දාහකින් හොඳයි.බංගලි බල්ලෝ කාපු තැන රෙනවා.:angry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    මාර වේසිගෙ පුතාල ටිකක්නෙ බන්.රටේ උන්ගේ එකමුතුවක් නෑ කියලා දැනුනම බල්ලොත් ඇවිත් කෙලලා යනවා කියන්නේ ඕක තමා,

    දැන් මුන්ට තරඟ තහනම් නැද්ද මෙහෙම රැඟුවාම
    ​
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    මුන් ඕක අපි කරා වගේ පතුරවනවා නේද පර බල්ලෝ :angry::angry::angry::angry::angry:

    අපිට ඉතින් වෙන්නෙම ඔය වගේ දේවල්නේ.මතක නැද්ද පහුගිය ටිකේ..:rofl:කොහොම වැඩේ උනත් අන්තිමට අපි තමා වැරදි.:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    මේ බල්ලොන්ට වඩා ඉන්දියන් උන් දාහකින් හොඳයි.බංගලි බල්ලෝ කාපු තැන රෙනවා.:angry:
    කබ්බො ෆොර්ම් කරන්න එපා කියන්නෙ ඕක තමා
    ඉන්දියන් උන් පඩ පෙන්නුවෙ වැඩ පෙන්නලා නෙ බන් ?
    ඉන්දියාව කිව්වාහම ක්‍රිකට් වල මතකෙට ක්‍රීඩකයො කී දෙනෙක් එනවාද ලොකෙම දන්න ?
    බංග්ලාදෙශ් කිව්වාහම කී දෙනාද ඉන්නෙ මතක .මට නම් එකෙක්වත් නැහැ
    බංගාලි කියන්නෙත් චාටර්ම ජාතියක් ලොකෙ. මැදපෙරදිග ඉන්න උන්ගෙන් අහපන් කියාවි ලස්සනට.
    වැඩෙ කියන්නෙ උන්ගෙ ජානයි අපෙයි 70% ක් සමානයි.

    හම්බයො ඔහොම තමා.ගිය තැන බොග.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    කබ්බො ෆොර්ම් කරන්න එපා කියන්නෙ ඕක තමා
    ඉන්දියන් උන් පඩ පෙන්නුවෙ වැඩ පෙන්නලා නෙ බන් ?
    ඉන්දියාව කිව්වාහම ක්‍රිකට් වල මතකෙට ක්‍රීඩකයො කී දෙනෙක් එනවාද ලොකෙම දන්න ?
    බංග්ලාදෙශ් කිව්වාහම කී දෙනාද ඉන්නෙ මතක .මට නම් එකෙක්වත් නැහැ
    බංගාලි කියන්නෙත් චාටර්ම ජාතියක් ලොකෙ. මැදපෙරදිග ඉන්න උන්ගෙන් අහපන් කියාවි ලස්සනට.
    වැඩෙ කියන්නෙ උන්ගෙ ජානයි අපෙයි 70% ක් සමානයි.

    හම්බයො ඔහොම තමා.ගිය තැන බොග.

    මොනා උනත් පක්කො මෙහෙම කරලා නැහැ ලංකාවට ඇවිත්.උන්ගේ තියෙන්නේ ආර්යන් බ්ලඩ්.කරුමෙට මුස්ලිම් උනේ නැත්නම් උන්ට ලෝකේ මීට වඩා තැනක් තියෙනවා..උබ කිව්වා හරි බන්ගලියොන්ගේ අපේ ලේ එක සමානයි.:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,948
    9,787
    113
    මොනා උනත් පක්කො මෙහෙම කරලා නැහැ ලංකාවට ඇවිත්.උන්ගේ තියෙන්නේ ආර්යන් බ්ලඩ්.කරුමෙට මුස්ලිම් උනේ නැත්නම් උන්ට ලෝකේ මීට වඩා තැනක් තියෙනවා..උබ කිව්වා හරි බන්ගලියොන්ගේ අපේ ලේ එක සමානයි.:rofl:

    :yes:pakistan un lassana ekane.unge thiyenne amuthuma sudak.oya indiawe inna nalu niliyo godakma pakistan un.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ආය බංගලි එක්ක සිරිස් එකක් එන්නේ නැද්ද ලඟදි :oo: aisa cup එකවත් එන්නේ නැද්ද මුන්ට නෙලන්න.
     
    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    Are we crybaby's now...... we lost, they won not because they belong to another religion because they played better than our team, that's how a game is played, for those who have not done any sports you might find it difficult to understand .. ...so stop crying
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,976
    2,164
    113
    Are we crybaby's now...... we lost, they won not because they belong to another religion because they played better than our team, that's how a game is played, for those who have not done any sports you might find it difficult to understand .. ...so stop crying
    Muslims will be muslims..the shittiest pieces of shit in the world..:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආය බංගලි එක්ක සිරිස් එකක් එන්නේ නැද්ද ලඟදි :oo: aisa cup එකවත් එන්නේ නැද්ද මුන්ට නෙලන්න.

    උඹ නෙලන්න යනවනං කියපං මාත් ඇවිත් බංගලියන්ට නෙලනව වගේ ඉඳල උඹට ගහල දුවන්න ඕනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹ නෙලන්න යනවනං කියපං මාත් ඇවිත් බංගලියන්ට නෙලනව වගේ ඉඳල උඹට ගහල දුවන්න ඕනෙ
    නෙලනවා කිවේ මැච් එකේදී ගහන්න නැතුව පොල්ලක් අරන් නෙලන්න යන්න නෙවේ :baffled:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔක්කොම යමල්ල ඊලග මැච් එක බලන්න......ඉන්ඩියාවට සපෝර්ට් කරමු....බන්ගලින්ට හූ කියමු......ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් විතරයි...ඒත් බලපල්ලකො මුන්ගෙ රැගිල්ල....අපේ අපේරටටම ඇවිල්ල මෙහෙම රගල යන්න ඉඩදෙන්න බෑ:angry::angry::angry:..............................................