කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    වැඩ වැඩි බන්... පට්ට බිසී බන්... :( ත්‍රෙඩ් එකක් දාන්නවත් වෙලාවක් නෑ.. ඇවිල්ල බලල යනවා විතරයි.......:yes::yes:

    ඉදල හිටලා කමෙන්ට් එකක් වත් දාපන් බන්, උන්නද මලාද කියලවත් දැනගන්න විදියක් නැහැනේ නැත්නම්.:love::love::love:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    කුලය උසස් ද පහත් ද හොයන්නෙ කොහොමද බන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉදල හිටලා කමෙන්ට් එකක් වත් දාපන් බන්, උන්නද මලාද කියලවත් දැනගන්න විදියක් නැහැනේ නැත්නම්.:love::love::love:
    දැන් ඇක්ටිව් නෑ බන්... ඉස්සරවගේ මේකෙම ඉන්න බෑ. වෙලාවක් නෑ... කොහොමද බන් උබේ වැඩ??? අපේ සෙට් එකේ කව්රුත් දැන් ඇක්ටිව් නෑ බන්....
    කුලය උසස් ද පහත් ද හොයන්නෙ කොහොමද බන්

    කව්ද බන් දන්නේ.... අනේ මන්දා...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    දැන් ඇක්ටිව් නෑ බන්... ඉස්සරවගේ මේකෙම ඉන්න බෑ. වෙලාවක් නෑ... කොහොමද බන් උබේ වැඩ??? අපේ සෙට් එකේ කව්රුත් දැන් ඇක්ටිව් නෑ බන්....

    කව්ද බන් දන්නේ.... අනේ මන්දා...

    මාත් ඉදල හිටලා ලොග් වෙන්නේ බන්. ටික කාලයක් නම් ලොග් නොවීම හිටිය. මේ ලගදි උබව මතක් කලත් එක්ක. ෆක් වෙලා ඉන්නවා බන් ගෙදරට වෙලා මේ දවස් වල...
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ලස්සන පෝස්ට් එකක් බම්....++++

    කුලයට අනුව, වාසගම හෝ පෙලපත් නාමය හැදුන එක ගැන අදහසක් තියෙනවද??