වැඩ වැඩි බන්... පට්ට බිසී බන්...ත්‍රෙඩ් එකක් දාන්නවත් වෙලාවක් නෑ.. ඇවිල්ල බලල යනවා විතරයි.......



ඉදල හිටලා කමෙන්ට් එකක් වත් දාපන් බන්, උන්නද මලාද කියලවත් දැනගන්න විදියක් නැහැනේ නැත්නම්.![]()
කුලය උසස් ද පහත් ද හොයන්නෙ කොහොමද බන්
දැන් ඇක්ටිව් නෑ බන්... ඉස්සරවගේ මේකෙම ඉන්න බෑ. වෙලාවක් නෑ... කොහොමද බන් උබේ වැඩ??? අපේ සෙට් එකේ කව්රුත් දැන් ඇක්ටිව් නෑ බන්....
කව්ද බන් දන්නේ.... අනේ මන්දා...