.....
Maslow ගෙ අවශ්‍යතා පිරමීඩය ගැන බලන්න...
....
මේකෙ විදියට එක level එකක් සම්පුර්ණ කරපු එකා ඊට උඩ තියන level එකේ අවශ්‍යතා පූර්ණය කරන්න තමයි බලන්නේ
ඒ නිසා පොහොසත් කමේ මිනුම් level එකෙන් level එකට වෙනස් වෙනවා.
මචං.. මේ graph එක ගොඩක් වටිනව...
Level එකක ඉන්න අයගේ අවශ්‍යතාවයන් දිහා බැලුවම පෝසත්කම කියන එක ඒ ඒ Level වල අය ඒක දිහා බලන විදිහ අනුව වැදගත් වෙනව නේද?
අපිට දැන් ඉන්න තත්වය අනුව අපේ පෝසත්කම ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම්... අනිත් Level වල අයගේ පෝසත්කම අනුව සංසන්දනය කරන්න ගියොත් තමා අවුල වෙන්නෙ...
ඒත් අපිට සමාජය ඇතුලෙ මේ එක එක level වල අය මුණ ගැහෙනවනෙ... එතනදි තමා මේ පෝසත්කම කියන කතාව තරමක් ප්‍රශ්නයක් වෙන්නෙ ගනුදෙනු කරද්දි, ව්‍යාපාර කරද්දි, සම්බන්ධතා ගොඩනගා ගන්න හදද්දි...
අන්න ඒ නිසා තමා මේ මිනුම කියන එක සමහර වෙලාවට ඕනෙ වෙන්නෙ.... අපිට අපි ඉන්න තැන තේරුම් ගන්න වෙනව ඉස්සෙල්ලම...



මිනුම හොයන්නෙ ඒ නිසයි... 
ඒක ඇත්තටම ජීවන තත්වයෙන් පොහොසත් වීම කියන එක පාලනය කරගන්න පුළුවන් නම් තරමකින් හිතට සැනසීමක් ඇති.