2017 CH - R TURBO GT LED VERSION !!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka

    Haffa e kiyanne factory ordered unit ekak ganna (YEN 3,300,000*1.5 ) 4,950,000 LKR + TAX 3,325,000 + other costs & Ubalage profit = 8.5Mn wt wenawada bn. :confused:

    ජපානේ බදු තියෙනවා නේ ඒවාට ලොකු ගණන ගෙවන්න වෙනවා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    creed wena colors genalla tiyenawa man dakka. Red, Radiant Green wage ewa. Godak ewa creed gennanne orders anuwa. ethaota kohomada toyota lanka danne. :rolleyes:

    බ්‍රෑන්ඩ් නිව් ගෙනාවා නම් අනිවා ටොයෝටා දාන්න පුළුවන් . ඉස්සර නම් කොලබ ගෙනියන්න ඕනේ . දැන් මතරින්ම කරගන්න පුළුවන්. ඔක්ෂන් ගන්න unit නම් මටත් ෂුවර් නැහැ අපි බලන්නේ ඔක්ෂන් ශීට් විතරනේ.

    පාට අවුලක් නැහැ ඕන පාටක් ගෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම orders අරන් ගේන්නේ. leasing යන අයට. නැත්නම් කෙලින්ම එයාගේ නමට දානවා . ඕන විදියට කරන්න පුළුවන්.
     
    Last edited: