මට photo copy machine එකකුයි printer (with scanner) එකකුයි ගන්න ඕන. so, තියෙන හොදම සහ ලාබම ඒව ගැන පොඩි idea ටිකක් දියල්ලකෝ. හැබැයි, දැන් අර පරන post වල link දාන්න එපා. මම ඒ ඔක්කොම බැලුව. තව විස්තර ටිකක් ඕන ඒකයි.
gedarata da office/business da?
මරුසිරා;22980538 said:POTOCOPY එකක් ගත්තම සමන්යන්යෙන් ප්රින්ටින් සහ ස්කෑනින් තියෙනවනේ බන්![]()
Canon G2000
ගෙදර bro. පොඩි පොඩි වැඩ ඉකක් එනව. තාම පොඩියට කරන්නෙ.

thanx. මම එච්චර ඒ ගැන දන්නෑ. දැනට මන් ලග තියෙන්නෙ, HP Deskjet 1050 3 in one එක.

ගෙදර bro. පොඩි පොඩි වැඩ ඉකක් එනව. තාම පොඩියට කරන්නෙ.
උබ ගෙදර photocopy/ printout කරනවද පොඩියට business එකක් විදියට? නැත්තම් උබේ තනි පාවිච්චියටද?
මචන් ගානත් එක්කම & ගන්න පුළුවන් copy ගානත් එක්කම දාපන්කො.
21000-26000 with metropolitan warranty.... 6000 black inkjet