photo copy machine & prinetr

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මට photo copy machine එකකුයි printer (with scanner) එකකුයි ගන්න ඕන. so, තියෙන හොදම සහ ලාබම ඒව ගැන පොඩි idea ටිකක් දියල්ලකෝ. හැබැයි, දැන් අර පරන post වල link දාන්න එපා. මම ඒ ඔක්කොම බැලුව. තව විස්තර ටිකක් ඕන ඒකයි.
 

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මරුසිරා;22980538 said:
POTOCOPY එකක් ගත්තම සමන්යන්යෙන් ප්‍රින්ටින් සහ ස්කෑනින් තියෙනවනේ බන් :cool:

thanx. මම එච්චර ඒ ගැන දන්නෑ. දැනට මන් ලග තියෙන්නෙ, HP Deskjet 1050 3 in one එක.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගෙදර bro. පොඩි පොඩි වැඩ ඉකක් එනව. තාම පොඩියට කරන්නෙ.

    මේ වගේ හෝ මීට ලගින් යන බඩ්ඩක් තමයි ඉතින් ගැලපෙන්නේ. ගොඩක් අය Toshiba පාවිච්චි කරනවා. Wired networking තියෙන එකක්ම ගත්තා නම් scanning එහෙම ලේසි වෙයි. :)

    images
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    thanx. මම එච්චර ඒ ගැන දන්නෑ. දැනට මන් ලග තියෙන්නෙ, HP Deskjet 1050 3 in one එක.


    වැඩි පාවිච්චියක් නම් 3 ඉන් වන් උත්ටවල් ගන්න එපා



    CANON / ටොෂිබා /GESTETNER /SHARP /KYOCERA /KONICA MINOLTA වගේ එව්ව් තමයි ඉතින් ප්‍රසිද්ද පොටෝකොපි බ්‍රන්ඩ්ස් :cool:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    ගෙදර bro. පොඩි පොඩි වැඩ ඉකක් එනව. තාම පොඩියට කරන්නෙ.

    උබ ගෙදර photocopy/ printout කරනවද පොඩියට business එකක් විදියට? නැත්තම් උබේ තනි පාවිච්චියටද?
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    උබ ගෙදර photocopy/ printout කරනවද පොඩියට business එකක් විදියට? නැත්තම් උබේ තනි පාවිච්චියටද?

    නෑ මචන් ගෙදර පොඩියට කරනව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Toshiba e studio 305 ekayi 35 k wage wenawa.
    Richo colour ekk 130000 k wage weyi..
    Padu na ban...oders thiyenm hoyanna puluwwan..
    1 print ekakata satha 12 -18 athra watenne..cole 1 wage wenawa hodama...full cost eka uparima 1.50 yi...
    Machn one nm kiyapan set karanna puluwan.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Inject hena slo print eka..
    A 3 gahanna ba .
    Hari namber ekk ganna ona samahara ewa leda godawal
    Thawa dana peper eka hoda wennA ona.
    Dabal A thama supiri