1st Semester eka May liyana thamath mokuthma balala nathi aya innawada thawath?
Exam eka goda daganna karanna ona monada kiyannako danna ekek![]()
Esoft book Tika hoyan padam karapan

past papers ma balapan , evavalinma enne gamak na

ඕකේ ලොකු දෙයක් නැහැ...Past Papers බලපන්...Past Papers ම තමයි කරකවා කරකවා අහන්නේ..හැබැයි බලන්නම් වාලේ බලන්න එපා..හොඳට හැම ප්රශ්නෙකටම උත්තරේ තේරුම් ගනින්..ඒ වගේ ඒක සබ්ජ්කෙට් එකකින් පේපර් තුනක්වත් කරපන්..ටයිම් තියල කරපන්..
Web App Dev I එකට ෂුවර් නැති ඒවා practical තනියෙන්ම කරලා බලපන්..
All the best!
මේ හොඳටම කල් ඇති ඕක කරගන්න..කල් වැඩිත් එක්ක...
Assignments tika thama karaganna ona 
අඩේ,, මාත් උබේ බෝට්ටුවෙම තමයි මචෝ,, තාම අත තියල නෑ වැඩේට..
Goda daamu mona hari karala 
1st Semester eka May liyana thamath mokuthma balala nathi aya innawada thawath?
Exam eka goda daganna karanna ona monada kiyannako danna ekek![]()
padam karapn uba methana oka dammata exam lesi wenneth nh kawruwath uba wenuwen liyanneth nh. padam karapan kammaliya![]()
