BIT 2018

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    1st Semester eka May liyana thamath mokuthma balala nathi aya innawada thawath?

    Exam eka goda daganna karanna ona monada kiyannako danna ekek :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕකේ ලොකු දෙයක් නැහැ...Past Papers බලපන්...Past Papers ම තමයි කරකවා කරකවා අහන්නේ..හැබැයි බලන්නම් වාලේ බලන්න එපා..හොඳට හැම ප්‍රශ්නෙකටම උත්තරේ තේරුම් ගනින්..ඒ වගේ ඒක සබ්ජ්කෙට් එකකින් පේපර් තුනක්වත් කරපන්..ටයිම් තියල කරපන්..

    Web App Dev I එකට ෂුවර් නැති ඒවා practical තනියෙන්ම කරලා බලපන්..

    All the best!

    මේ හොඳටම කල් ඇති ඕක කරගන්න..කල් වැඩිත් එක්ක...
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ඕකේ ලොකු දෙයක් නැහැ...Past Papers බලපන්...Past Papers ම තමයි කරකවා කරකවා අහන්නේ..හැබැයි බලන්නම් වාලේ බලන්න එපා..හොඳට හැම ප්‍රශ්නෙකටම උත්තරේ තේරුම් ගනින්..ඒ වගේ ඒක සබ්ජ්කෙට් එකකින් පේපර් තුනක්වත් කරපන්..ටයිම් තියල කරපන්..

    Web App Dev I එකට ෂුවර් නැති ඒවා practical තනියෙන්ම කරලා බලපන්..

    All the best!

    මේ හොඳටම කල් ඇති ඕක කරගන්න..කල් වැඩිත් එක්ක...

    Thanks Machan ;) Assignments tika thama karaganna ona :eek:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අඩේ,, මාත් උබේ බෝට්ටුවෙම තමයි මචෝ,, තාම අත තියල නෑ වැඩේට..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සෙටාර් එකක්ම ඉන්නවනෙ,,, ගොඩදාමු කොහොම හරි:D
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    me inne bn kattiya, study material hoyagena share karapalla. A+ ona na me sare B- ekakin wath sanasenna balamu :D:yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    padam karapn uba methana oka dammata exam lesi wenneth nh kawruwath uba wenuwen liyanneth nh. padam karapan kammaliya :P