whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    April 1st idala income tax, Paye Tax, Property buy/sell tax ehema wedi wena scene ekak tiyenawa neda?

    hemotama dena gannath ekka danna aya poddak ewa wala wisthara kiyanna balanna,,,

    source ekath puluwannam daaanna.... :):):)
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

    එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි. එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

    අවමංගලගේ අලුත්ම වෙනස
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

    එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි. එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

    අවමංගලගේ අලුත්ම වෙනස

    Thanks for Reply! Rep10++ Whizzkid :):):)
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    April 1st idala income tax, Paye Tax, Property buy/sell tax ehema wedi wena scene ekak tiyenawa neda?

    hemotama dena gannath ekka danna aya poddak ewa wala wisthara kiyanna balanna,,,

    source ekath puluwannam daaanna.... :):):)

    Mun ekathu wela Lankawa kewa bn. aye nam kawru awath goda ganna wenne na. Mahinda monawa unath ratata deyak karana gaman eken gasa kawa. mun kelinma sakkuwata dagaththa. den ewa rate duppath minussunge pitin danawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    proposed tax increase:

    Income tax
    bank interests tax (fixed, savings, nrfc)
    vehicle (except 3wheels and bikes)

    proposed tax/price reduction:
    හාල්මැස්සන්, මුන්ඇට, කඩල, කොත්තමල්ලි ඇතුළු අතාව්ෂ්‍ය අහර මිල අඩු වේ