මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.
එදින සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි. එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.
අවමංගලගේ අලුත්ම වෙනස



April 1st idala income tax, Paye Tax, Property buy/sell tax ehema wedi wena scene ekak tiyenawa neda?
hemotama dena gannath ekka danna aya poddak ewa wala wisthara kiyanna balanna,,,
source ekath puluwannam daaanna....


