Lots of hypocrites

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    See these hypocrites ?
    Abstract the opinions they express from the people.
    Leave the person and understand the opinions separately.
    thanks

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Materialism kiyanne mokadda bn :oo:

    එක එක තැන් වලදි එක එක තේරුම් බං.
    දර්ශනේ වගේ නං materialism කියන්නෙ විශ්වය අපිට interact කරන්න පුලුවන් ද්‍රව්‍ය වලට වඩා එහා ගිය දේවල් නෑ, ඒවගෙන් විතරක් ලෝකය දැකීමට.

    මේකෙනං materialism කියන්නෙ ජීවිතේ සතුට තියෙන්නෙ දේවල් ගොඩගහගැනීම මත කියල විශ්වාස කරන එකට. සතුට හොය හොය තව තවත් බඩු ගොඩගහගන්නව. අපි දැන් කරනව වගේ. :(
     
    • Like
    Reactions: ArunaTelshan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    but the concepts Christianity preach are quite opposite from materialism or capitalism.

    foundation of a house could and does differ heavily from the house itself. so is the case with this one.

    Christianity, specially the protestant world view, is what gave rise to the current scientific mindset. Superficially it seems as though science contradicts a creator. But the deterministic, value free nature of reality stems from the protestants' world view that separated god from the chain of actions that takes place in this cosmos putting him in the position as both the creator and the starter of this machine which is then driven by whatever the set of laws he blessed on it.

    Though it might seem obvious that there must be some laws that governs our cosmos, not every culture practiced this world view. In some cultures people saw cosmos as a highly disorganized whole and some even saw a living organism in it with which we must live in harmony. It's from the western mindset the ordered cosmos followed.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Forgot to mention about the cosmological argument. Go and have a look at it. you'd see how scientific reasoning inherently possess with it a necessary being that gives rise to everything.
    https://plato.stanford.edu/entries/cosmological-argument/
    This explains it briefly. Only by rejecting causation can one rule out the creator from this universe. But then it goes right away against the scientific world view.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එක එක තැන් වලදි එක එක තේරුම් බං.
    දර්ශනේ වගේ නං materialism කියන්නෙ විශ්වය අපිට interact කරන්න පුලුවන් ද්‍රව්‍ය වලට වඩා එහා ගිය දේවල් නෑ, ඒවගෙන් විතරක් ලෝකය දැකීමට.

    මේකෙනං materialism කියන්නෙ ජීවිතේ සතුට තියෙන්නෙ දේවල් ගොඩගහගැනීම මත කියල විශ්වාස කරන එකට. සතුට හොය හොය තව තවත් බඩු ගොඩගහගන්නව. අපි දැන් කරනව වගේ. :(

    එතකොට මේකෙන් කියන්නේ අපි එහෙම කරන්න ඕනේ කියලද නැත්නම් එහෙම කරන්න එපා කියලද? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මේකෙන් කියන්නේ අපි එහෙම කරන්න ඕනේ කියලද නැත්නම් එහෙම කරන්න එපා කියලද? :confused:

    එපා කියල කියන්නෑ. materialism වලිං බලාපොරොත්තු වෙන සතුට සැනසීම ඇත්තටම ලැබෙන්නෑ කියල මේකෙ කියන්නෙ.

    මේ දාන ඒවා සිංහලෙන් දැම්මනම් වටිනවා

    :sorry: :sorry:
    ඇත්ත තමා. හැබැයි එහෙම දාපුවාම මේකෙ උන් හිතන්නෙ මට පිස්සු කියල :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය කීවට ඕකුන්ට සල්ලි ඇතිවෙන්න තියෙන හින්දනේ ඔහොම කියන්නේ :yes: අතේ සතේ නැතුව හිටියනං ඕව කියයිද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කීවට ඕකුන්ට සල්ලි ඇතිවෙන්න තියෙන හින්දනේ ඔහොම කියන්නේ :yes: අතේ සතේ නැතුව හිටියනං ඕව කියයිද

    :no:
    ඒකනෙ Lots of hypocrites කිව්වෙ. මුන් වෙන කවුරු හරි ලියල දීපු එකක් කටපාඩම් කරගෙන කියවන්නෙ
    :(
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    foundation of a house could and does differ heavily from the house itself. so is the case with this one.

    Christianity, specially the protestant world view, is what gave rise to the current scientific mindset. Superficially it seems as though science contradicts a creator. But the deterministic, value free nature of reality stems from the protestants' world view that separated god from the chain of actions that takes place in this cosmos putting him in the position as both the creator and the starter of this machine which is then driven by whatever the set of laws he blessed on it.

    Though it might seem obvious that there must be some laws that governs our cosmos, not every culture practiced this world view. In some cultures people saw cosmos as a highly disorganized whole and some even saw a living organism in it with which we must live in harmony. It's from the western mindset the ordered cosmos followed.

    :yes::yes::yes::yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එපා කියල කියන්නෑ. materialism වලිං බලාපොරොත්තු වෙන සතුට සැනසීම ඇත්තටම ලැබෙන්නෑ කියල මේකෙ කියන්නෙ.

    බුදු දහමෙත් කියන්නේ ඕකමයි නේද ? ඇලෙන්න එපා කියලනේ ..

    :sorry: :sorry:
    ඇත්ත තමා. හැබැයි එහෙම දාපුවාම මේකෙ උන් හිතන්නෙ මට පිස්සු කියල :sorry:

    උබ හිතන් ඉන්නවා අනික් උන් උබට පිස්සු කියල හිතනව කියල. :baffled:

    මන් එහෙම හිතන්නේ නෑ දාපන්කෝ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    :no:
    ඒකනෙ Lots of hypocrites කිව්වෙ. මුන් වෙන කවුරු හරි ලියල දීපු එකක් කටපාඩම් කරගෙන කියවන්නෙ
    :(
    ekiyanne egollo sathutenda inne?..
    salli tiyenne epai ohoma kiyanna...salli nathi ekekta ohoma katha keranna ba ne....