you used to be against the whole western mentality.. now its just materialism and capitalism..?

Materialism kiyanne mokadda bn![]()

materialism is in the foundation of western cognition
![]()
Not Christianity.?
christianity both originated from western mindset and helped shape the western mindset.
but the concepts Christianity preach are quite opposite from materialism or capitalism.
එක එක තැන් වලදි එක එක තේරුම් බං.
දර්ශනේ වගේ නං materialism කියන්නෙ විශ්වය අපිට interact කරන්න පුලුවන් ද්‍රව්‍ය වලට වඩා එහා ගිය දේවල් නෑ, ඒවගෙන් විතරක් ලෝකය දැකීමට.
මේකෙනං materialism කියන්නෙ ජීවිතේ සතුට තියෙන්නෙ දේවල් ගොඩගහගැනීම මත කියල විශ්වාස කරන එකට. සතුට හොය හොය තව තවත් බඩු ගොඩගහගන්නව. අපි දැන් කරනව වගේ. :(

එතකොට මේකෙන් කියන්නේ අපි එහෙම කරන්න ඕනේ කියලද නැත්නම් එහෙම කරන්න එපා කියලද?![]()
මේ දාන ඒවා සිංහලෙන් දැම්මනම් වටිනවා


ඔය කීවට ඕකුන්ට සල්ලි ඇතිවෙන්න තියෙන හින්දනේ ඔහොම කියන්නේඅතේ සතේ නැතුව හිටියනං ඕව කියයිද


foundation of a house could and does differ heavily from the house itself. so is the case with this one.
Christianity, specially the protestant world view, is what gave rise to the current scientific mindset. Superficially it seems as though science contradicts a creator. But the deterministic, value free nature of reality stems from the protestants' world view that separated god from the chain of actions that takes place in this cosmos putting him in the position as both the creator and the starter of this machine which is then driven by whatever the set of laws he blessed on it.
Though it might seem obvious that there must be some laws that governs our cosmos, not every culture practiced this world view. In some cultures people saw cosmos as a highly disorganized whole and some even saw a living organism in it with which we must live in harmony. It's from the western mindset the ordered cosmos followed.




එපා කියල කියන්නෑ. materialism වලිං බලාපොරොත්තු වෙන සතුට සැනසීම ඇත්තටම ලැබෙන්නෑ කියල මේකෙ කියන්නෙ.
![]()
ඇත්ත තමා. හැබැයි එහෙම දාපුවාම මේකෙ උන් හිතන්නෙ මට පිස්සු කියල![]()

ekiyanne egollo sathutenda inne?..
ඒකනෙ Lots of hypocrites කිව්වෙ. මුන් වෙන කවුරු හරි ලියල දීපු එකක් කටපාඩම් කරගෙන කියවන්නෙ
![]()