මගේ රේප් පවර් එක 21++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 21+ ගානේ.
කිරියට ඇවිත් අවුරුදු 9යි ..
මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .
කිරියට ඇවිත් අවුරුදු 9යි ..
මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .
සෞදියේ ත්‍රීඩී පදික මාරුව
සෞදි අරාබියේ මාර්ගයක 3D පදික මාරුවක් අල්-අහ්සා මහනගර සභාව ඉදිකර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
ඉදිකළ 3D පදික මාරුව පරීක්ෂණ මට්ටමේ පවතින බවත් පරීක්ෂණ කටයුතු සාර්ථක වුවහොත් දියුණු රටවල භාවිතා කරණ තාක්ෂණය භාවිතා කර ලෝක ප්‍රමිතීන්ට ගැලපෙන ආකාරයෙන් සියලුම පදිකමාරු 3Dආකාරයෙන්ඉදිකිරීමට ඉදිරියේදි කටයුතු කරන බව මහනගර සභා සහ නාගරික කටයුතු අමාත්‍යාංශයට අයත් නිල ට්ව්ටර් ගිණුමේ පළ කර ඇති බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
උෂ්ණත්වයට සහ ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් සහආලෝකය පරාවර්තනය වන ලෙස පදිකමාරුව ඉදිකර ඇත.
මෙවැනි පදිකමාරු ඉදිකිරීමෙන් මාර්ග අනතුරු අවම කරගැනීමට හැකියාව ලැබෙන බව මහනගර සභා සහ නාගරික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
සලකන අයට සහ Bump , Comment කරන අයට 21+ ගානේ දෙනවා....
Last edited:




