Oreo Update awada? anyone?
yes bro pereda awe...

sorry sorry S8+ mge eka
Oreo Update awada? anyone?

s9+ eka man ganna giya machan
podi lag ekk wage set wenawaban app drawer eka ehema ganiddi..
man baluwa poddk mata satiz na wage man wade atarala awa
1499$ 64gb eka


Ada nayda S9 PLUS Eka shops walata dannay ?
දැන් දවස් දෙකක ඉදන් විකුනනවා මම දන්න ශොප් වල නම්



Samsung Galaxy S9 සහ S9 Plus ගන්න ඉන්න අය අනිවාරෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. දැනට Galaxy S9 ගත්තු users ලා සෙට් එකක්ම complain කරලා තියෙනවා touch digitizer එකේ ප්රශ්නයක් ගැන. මේක ඇත්තටම පේන විදියට Galaxy S9 සහ S9 Plus devices කිහිපෙක ආපු manufacturer fault එකක් වගේ. මේ issue එක හදුන්වන්නේ "dead zones" විදියට තමයි. මේකෙදී display එකේ සමහර මේ කියන dead zones වල touch එක නිවැරදිව වැඩකරන්නේ නැහැ. මේක hardware issue එකක් පේන විදියට software නෙවෙයි. ඉතිං අනිවාරෙන්ම Galaxy S9 සහ S9 Plus ගන්න ඉන්න අය මේ ගැන සැලකිලිමත් වෙන්න, phone එක ගන්නවානම් අනිවාරෙන්ම සම්පූර්ණ touch එක හොදටම check කරලා බලල ගන්න බලන්න. ඒවගේම Galaxy S9 සහ S9 Plus එක online buy කරන එකනම් මේ වෙලාවේ recommend කරන්න බැහැ කාටවත්ම දැනට මොකද අපිට එතකොට මේ issue එක affected devices හරියටම හදුනාගන්න බැරි නිසා.
S nemei bun itin technology eka aparade ekai mama kiwe
mechara ganak yata karapu eke idala masayak dekak alut ma tech ekata yanna tibba
anyway cngrats bro

Galaxy s8 ekata hoda tempered glass ekakui back cover ekakui suggest karannako danna kenekganna thanakuth kiyanna puluwan nam patta
![]()
me note 8 eke delete unA photo ekka recover karagana danne kawda