NOTE 8 එක ගත්ත ..

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    Samsung Galaxy S9 සහ S9 Plus ගන්න ඉන්න අය අනිවාරෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. දැනට Galaxy S9 ගත්තු users ලා සෙට් එකක්ම complain කරලා තියෙනවා touch digitizer එකේ ප්‍රශ්නයක් ගැන. මේක ඇත්තටම පේන විදියට Galaxy S9 සහ S9 Plus devices කිහිපෙක ආපු manufacturer fault එකක් වගේ. මේ issue එක හදුන්වන්නේ "dead zones" විදියට තමයි. මේකෙදී display එකේ සමහර මේ කියන dead zones වල touch එක නිවැරදිව වැඩකරන්නේ නැහැ. මේක hardware issue එකක් පේන විදියට software නෙවෙයි. ඉතිං අනිවාරෙන්ම Galaxy S9 සහ S9 Plus ගන්න ඉන්න අය මේ ගැන සැලකිලිමත් වෙන්න, phone එක ගන්නවානම් අනිවාරෙන්ම සම්පූර්ණ touch එක හොදටම check කරලා බලල ගන්න බලන්න. ඒවගේම Galaxy S9 සහ S9 Plus එක online buy කරන එකනම් මේ වෙලාවේ recommend කරන්න බැහැ කාටවත්ම දැනට මොකද අපිට එතකොට මේ issue එක affected devices හරියටම හදුනාගන්න බැරි නිසා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Ammo makata ehenam dutyfree shop
    Boutiques walin ganna hoda ne....
    Tnx
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    Galaxy s8 ekata hoda tempered glass ekakui back cover ekakui suggest karannako danna kenek :yes::yes: ganna thanakuth kiyanna puluwan nam patta :cool:
     
    Last edited: