aloko udapadi download

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Film eka baluwa. Artistic gathiya nam madi.

    Okata minissu kamathi budhdhagame scene eka nisa wennathi.
    ඔකේ හොඳ ෂොට්ස් කීපයක් තිබුන ලස්සනට ගහපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ස්ටයිල් එකට, ඒ ටික තෝරලා තමයි ට්‍රේලර් එක හදල තිබුනෙ ඒකයි මම හිතන්නේ ගොඩක් අය හොඳ කීවේ.

    කතාව නං ලොකුවට දෙයක් ඇත්තෙම නෑ තමා
     
    • Like
    Reactions: rudr@

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    ow bn, loku athal ekaknam ne thama..

    ඔකේ හොඳ ෂොට්ස් කීපයක් තිබුන ලස්සනට ගහපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ස්ටයිල් එකට, ඒ ටික තෝරලා තමයි ට්‍රේලර් එක හදල තිබුනෙ ඒකයි මම හිතන්නේ ගොඩක් අය හොඳ කීවේ.

    කතාව නං ලොකුවට දෙයක් ඇත්තෙම නෑ තමා

    රැල්ලට හදපු එකක් වෙන්න ඕන. අනික පැය එක හමාරක් මදි කතාව ගොඩනඟන්න.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඔකේ හොඳ ෂොට්ස් කීපයක් තිබුන ලස්සනට ගහපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ස්ටයිල් එකට, ඒ ටික තෝරලා තමයි ට්‍රේලර් එක හදල තිබුනෙ ඒකයි මම හිතන්නේ ගොඩක් අය හොඳ කීවේ.

    කතාව නං ලොකුවට දෙයක් ඇත්තෙම නෑ තමා

    ඔව් ට්‍රේලර් එක එලටම තිබුනනේ ..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    රැල්ලට හදපු එකක් වෙන්න ඕන. අනික පැය එක හමාරක් මදි කතාව ගොඩනඟන්න.

    ඔව් , යුද්දේ එහෙම මදි ..