කැමතිම එකෙක්
කියන එක කෙලින් කියනවා
ලංකාවේ කාලකන්නි නම කිසිම කෙලෙහි ගුණයක් නැති උන්
ඉස්සර මාලියා අන්තිම ඕවරේ දාද්දි අපි කොච්චර හැප්පිද
එහෙම එකාටම මුන් කෙලවද්දී හොදයි කියලා අප්පුඩි ගහන සක්කිලි ඉන්නේ
අද උනත් උගේ දක්ෂතා අඩු උනත් උගේ නමටත් අනික උන බයයි
බංගලි මට්ච් එකේ අන්තිම ඕවරේ මු දැම්මා නම
මහමදුල්ලගේ අට දෙක කටේ
ඌ කියන කතාව හරි ඌ හබ කරගත්තොත් උට පේනවනේ ඌ එහෙම මැච් දිනවපු රටේ උන්ම උට අරින හැටි

2014 ෆයිනල් එකත් එහෙමයි දෝනි, යුවරාජ් එහෙම අන්තිම ඕවර් වල කරගන්න දෙයක් නැතුව හිටියේ
පොරගෙ ඩෙත් බෝලින්ග් නිසා තමයි ලන්කාව වර්ල්ඩ් kකප් ෆයිනල් 5කට ආවේ
කැමතිම එකෙක්
කියන එක කෙලින් කියනවා
ලංකාවේ කාලකන්නි නම කිසිම කෙලෙහි ගුණයක් නැති උන්
ඉස්සර මාලියා අන්තිම ඕවරේ දාද්දි අපි කොච්චර හැප්පිද
එහෙම එකාටම මුන් කෙලවද්දී හොදයි කියලා අප්පුඩි ගහන සක්කිලි ඉන්නේ
අද උනත් උගේ දක්ෂතා අඩු උනත් උගේ නමටත් අනික උන බයයි
බංගලි මට්ච් එකේ අන්තිම ඕවරේ මු දැම්මා නම
මහමදුල්ලගේ අට දෙක කටේ
ඌ කියන කතාව හරි ඌ හබ කරගත්තොත් උට පේනවනේ ඌ එහෙම මැච් දිනවපු රටේ උන්ම උට අරින හැටි
Sangakkara Mahela walk yaddi mu athin salli deela wade karalath iwarai.. respa

මරුසිරා;22994287 said:ලංකාවේ දේශපාලනේ ගවුනොත් එතන කක්කුස්සියක් වෙනවා .කරන්න දෙයක් නැ දැන්![]()
Colombo pansalak hadanna idamak wikunanna unama hadisiye eka ganna kenek idala ne, malinga thamai eka aran udaw karala thiyenne. e hamuduruwo deshana kale ekath. owa news channel wala yanne ne. hariyata pin karana kena board gahan dagalanne ne. Camera issaraha act karanne ne.
hats off malinga..