My Fiverr Journey - 2K Per Month

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ෆයිව අකෞන්ට් එක හැදුවෙ 2015,, එක ඕඩර් එකක් වත් ආවෙ නෑ.. ආයෙත් ආස හිතිලා පටන් ගත්තා ගිය මාසෙ.. ගිග් දාලා දැනට ඕඩර් හතරක් කරා. රිවීවු 3ක් තියෙනවා.. ඒත් ඉම්ප්‍රෙශන්ස් නෑනෙ මචන්.. ගිග් එක හිට් කරගන්න මොකද්ද කරන්න පුලුවන්