What happens If I cancel my Fixed Deposit??

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
machan mama bankuwe 5 years fixed deposit dala tiyenna monthly.

dan one yearta kittui. mama cancel karala salli gaththoth un interest eka cancel karanavada?
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොමර්ෂල් බැංකුවෙන් මම මගෙ FD එකක් දාලා කල් පිරෙන්න මාසයක් වගේ තියලා කැන්සල් කරා
    අවුලක් නැහැ එහෙම පොලිය ලොකුවට කැපුනෙ නැහැ පොඩි පැනල්ටි එකක් කැපුනා එච්චරයි
    උඹට පුළුවන් ඕන වෙලාවක අයින් කරන්නත් ආයේ දාන්නත් මම online කාලේ
     
    • Like
    Reactions: fahrenheit

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    කොමර්ෂල් බැංකුවෙන් මම මගෙ FD එකක් දාලා කල් පිරෙන්න මාසයක් වගේ තියලා කැන්සල් කරා
    අවුලක් නැහැ එහෙම පොලිය ලොකුවට කැපුනෙ නැහැ පොඩි පැනල්ටි එකක් කැපුනා එච්චරයි
    උඹට පුළුවන් ඕන වෙලාවක අයින් කරන්නත් ආයේ දාන්නත් මම online කාලේ

    thanks machan. kochchara kapenawada?

    mama danatamath monthly interest aragena thiyenne.

    rep +7
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thanks machan. kochchara kapenawada?

    mama danatamath monthly interest aragena thiyenne.

    rep +7
    එහෙම ලොකුවට මතක නෑ මචං
    මම හිතන විදියට පොඩි ගාණක් කැපුවා
    එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ FD වැලියු එක මත ;)
    බය වෙන්න දෙයක් නැහැ ඔයාගේ බැංකුවට කතා කරලා අහන්න
    උඹ පොලිය ඇද්ද නම් අදාළ පැනල්ටි එක කපාගෙන මුදල හම්බෙයි
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අව්රුද්දේ රේට් එකට ගාන හදලා උබට වැඩියෙන් ගිහිල්ලා තියෙනවානම් ඒ ගාන අඩු කරලා දෙයි. කොහොම උන්ත් උබ ගාන හදලා බලපන් හරිද කියාලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආ අප්‍රේල් වල 5% කැපෙන නිසා දැන් දාපු කට්ටිය ඔක්කොම සල්ලි ගන්නවා වගේ..අපමණ අගය..