මගේ skrill account එක deactivate කරලා මේක reactivateකරගන්නේ කොහොමද?
මම account එක verify කරන ඕනේ documents දැම්මට පස්සේ තම deactivate උනේ
:
මම account එක verify කරන ඕනේ documents දැම්මට පස්සේ තම deactivate උනේ

:
Last edited:

:මගේ skrill account එක deactivate කරලා මේක reactivateකරගන්නේ කොහොමද?
මම account එක verify කරන ඕනේ documents දැම්මට පස්සේ තම deactivate උනේ:
01. photoshop docs send kare..?
02. details hariyata match wenawada ubage acc ewath ekka?
Document දැම්මට conform කරාද ?
1. na
2. ow
reason එකක් කියලා නැද්ද මේල් එකේ? උබ සපොට් සෙන්ටර් එකට මේල් එකක් දාලා බලපන්..





Account eke salli keeyak tibunada?? anthimata karapu transaction eka mokakda?
skrill cusotmer care inquiry ekak dapan. un ikmanata reply karanawa