bike karaya happila car eka uda

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oke bika karayagema waradak kiyanna be ban
    balapan wanguwe car akath break karanawane aka para
    dennama weradi

    Mama danna tharamin wahaneta brake gahanna aithiyak thiyanawa bn onama welawaka hadissiyakata, eth pitipassen ena eka danaganna ona distance eka thiyagena drive karanna, issarahin yana eka completely stop karath nawaththaganna puluwan widiyata distance thiyagena enna danaganna ona passen ena kena,
    methana car eke kisima waraddak na bn
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    Mama danna tharamin wahaneta brake gahanna aithiyak thiyanawa bn onama welawaka hadissiyakata, eth pitipassen ena eka danaganna ona distance eka thiyagena drive karanna, issarahin yana eka completely stop karath nawaththaganna puluwan widiyata distance thiyagena enna danaganna ona passen ena kena,
    methana car eke kisima waraddak na bn
     
    • Like
    Reactions: sithija.h

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    uba kiyana de hariwenna puluwan

    aka ube mathe, meka mage mathe

    mata aula thiyenne othana wanguwak thiyana nisa, nethuwa bike karaya weradi ne kiyanne ne....
    nikan wangu thiyana paraka wahane nawathwan hitapan nikan moko wenne balanna, aka para nawathwanna oni ne

    den EK aka chora wela thiyenne, man meka kiuwa kiyala kunuharpenuth benala rep kapala...
     
    • Like
    Reactions: sithija.h

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    den balapan wechcha de sarpaya giya...
    aruta garage gane rasthiyadu wenna una...

    othana bike karayata 100% weredda danna be kiyanne othana wanguwak nisa... speed gihin wanguwaka badakayak dekkama oya indian bike nawathwanna be ban, akai man mechchara kiyala thiyenne

    ඉස්සරහා බලාගෙන එලවන එකෙකුට හදිස්සිම අවස්ථාවකදී පස්ස බල බල තීරණ ගන්න බෑ බ්‍රේක් පාගන්න උනාම.. වාහනයක් ඩ්‍රයිව් කරද්දී මමත් ගොඩක් දුරට ටිකක් හදිස්සි අවස්ථාවකදී උනත් ඉඩ තියෙනවනම් යන්න ඇරලයි බ්‍රේක් ගහන්නේ.. ඒත් එහෙම කරන්න බැරි අවස්ථා එන්න පුලුවන්..:yes:

    අනික මමත් වැඩි හරියක් බයික් පැද්දේ.. වංගුවක් තියෙනවනම් අනිවාර්යෙන් දැන ගන්න ඕනේ පොඩ්ඩක් හරි ස්ලෝ කරන්න.. අඩුම ගාණේ ඇක්සලේටරේ හරි රිලීස් කරන්න ඕනේ වංගුව පහු වෙනකන්.. මූනට මුණ මොකෙක් හරි එයිද, නැත්තං ඔය වගේ එකෙක් නවත්තන් ඉඳීද කියල නොපෙනෙන නිසා වංගුවකදි ආව වෙගෙන්ම යන එක මෝඩ වැඩක් ඉස්සරහ පේන්නෙම නැත්තන්..:oo:

    ඉස්සරහෙන් ගිය එක එකා එක පාර බ්‍රේක් ගැහුවා කියලා පිටිපස්සෙන් ගිහින් ඇන්නට පස්සේ ඌට බැනලා වැඩක් නෑ.. එහෙම උනොත් අපි වැරදී කියන එක ඔලුවේ තියන් පස්සෙන් යන්න ඕනේ පුලුවන් තරම් ඉඩ තියාගෙන.. :yes:
     
    • Like
    Reactions: shiwankaswe

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    bike karaya totally waradi..methana sarpaya..waradilawath minihek hari loku sathek hari pannanam..eth happan yannada..passen ena pakaya dana ganna oona thaman yana speed eka thamanta brake karanna yana dura and a durata match wena durak issaraha vehicle ekath ekka thiya ganna.. policiyata dammoth kelinma bike ekata nadu danawa..apith eda idan bike thamai padinne..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba kiyana de hariwenna puluwan

    aka ube mathe, meka mage mathe

    mata aula thiyenne othana wanguwak thiyana nisa, nethuwa bike karaya weradi ne kiyanne ne....
    nikan wangu thiyana paraka wahane nawathwan hitapan nikan moko wenne balanna, aka para nawathwanna oni ne

    den EK aka chora wela thiyenne, man meka kiuwa kiyala kunuharpenuth benala rep kapala...

    මෙහෙමයි බං,

    ඒක තමන් යන වාහනේ එක්ක, යන ස්පීඩ් එකත් එක්ක තීරණයක කරන්න ඕන දෙයක්,

    වාහන ඩ්‍රයිව් කරද්දි එන Experience එකත් එක්ක ඒක නිකංම තමන්ගෙ ඇඟට එනවා කාලයක් යනකොට, ඔය කිසිම Experience එකක් නැති උං තමයි ඔහොම හරක් වැඩ කරන්නෙ,

    මම බයික්, ත්‍රී වීල්, කාර් වෑන් හැම ජාතියම ඩ්‍රයිව් කරනවා, ත්‍රීවීල් නම් අහම්බෙන් තමයි සෙට් වෙන්නෙ, යාලුවොන්ගෙ ඒව හෙම.
    ඒ හැම වාහනයක්ම ඩ්‍රයිව් කරද්දි වාහනෙ මොකක්ද කියන එක මගේ ඔලුවෙ හැම තිස්සෙම තියනවා බං, කාර් එකක් නම් වෙනම ඩිස්ටන්ස් එකක්, බයික් එකක් නම් වෙනම එකක්, ත්‍රී වීල් එකක් නම් ගොඩක් ලොකු ඩිස්ටන්ස් එකක් තියාගෙන යන්නෙ(ත්‍රී වීල් වලට ළඟ බ්‍රේක් කරන්න කොහොමටවත් බෑ)
    හැබැයි ඔය එකක්වත් මම හිතාමතා කරන දේවල් නෙමෙයි බං, අත්දැකීමෙන් නිකංම ඒ දේ වෙනවා, නැතුව මේ ඉස්සරහින් වාහනෙ යද්දි දුර ගණනය කර කර ඉන්නෙ නෑ,
    තමන්ට තේරෙනව නේ බං වාහනෙ නවත්ගන්න කොච්චර වෙලා යනවද කියල,

    ඉස්සරහ වාහනෙ කිසිම වැරැද්දක් නෑ බං, මම දන්න තරමින් එක තැන බ්‍රේක් ගහන්න ඕනම වාහනයකට අයිතියක් තියෙනවා, ඒ විතරක් නෙමෙයි අනතුරක් වළක්වාගන්න ඩබල් ලයින් එකක් වුණත් කපන්න අයිතිය තියෙනවා වාහනෙ ඩ්‍රයිවර්ට(ඒක වෙනම කතාවක්)

    පිටිපස්සෙ යන කෙනා සම්පූර්ණයෙන්ම වැරදියි බං, ඒකෙ ආයිත් විවාදයක් නෑ,

    රෙප් කපන ඒව ගණං ගන්න එපා බං :) මම උඹට රෙප් ලැබුන ගමන් සළකන්නනම් ;)
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මෙහෙමයි බං,

    ඒක තමන් යන වාහනේ එක්ක, යන ස්පීඩ් එකත් එක්ක තීරණයක කරන්න ඕන දෙයක්,

    වාහන ඩ්‍රයිව් කරද්දි එන Experience එකත් එක්ක ඒක නිකංම තමන්ගෙ ඇඟට එනවා කාලයක් යනකොට, ඔය කිසිම Experience එකක් නැති උං තමයි ඔහොම හරික් වැඩ කරන්නෙ,

    මම බයික්, ත්‍රී වීල්, කාර් වෑන් හැම ජාතියම ඩ්‍රයිව් කරනවා, ත්‍රීවීල් නම් අහම්බෙන් තමයි සෙට් වෙන්නෙ, යාලුවොන්ගෙ ඒව හෙම.
    ඒ හැම වාහනයක්ම ඩ්‍රයිව් කරද්දි වාහනෙ මොකක්ද කියන එක මගේ ඔලුවෙ හැම තිස්සෙම තියනවා බං, කාර් එකක් නම් වෙනම ඩිස්ටන්ස් එකක්, බයික් එකක් නම් වෙනම එකක්, ත්‍රී වීල් එකක් නම් ගොඩක් ලොකු ඩිස්ටන්ස් එකක් තියාගෙන යන්නෙ(ත්‍රී වීල් වලට ළඟ බ්‍රේක් කරන්න කොහොමටවත් බෑ)
    හැබැයි ඔය එකක්වත් මම හිතාමතා කරන දේවල් නෙමෙයි බං, අත්දැකීමෙන් නිකංම ඒ දේ වෙනවා, නැතුව මේ ඉස්සරහින් වාහනෙ යද්දි දුර ගණනය කර කර ඉන්නෙ නෑ,
    තමන්ට තේරෙනව නේ බං වාහනෙ නවත්ගන්න කොච්චර වෙලා යනවද කියල,

    ඉස්සරහ වාහනෙ කිසිම වැරැද්දක් නෑ බං, මම දන්න තරමින් එක තැන බ්‍රේක් ගහන්න ඕනම වාහනයකට අයිතියක් තියෙනවා, ඒ විතරක් නෙමෙයි අනතුරක් වළක්වාගන්න ඩබල් ලයින් එකක් වුණත් කපන්න අයිතිය තියෙනවා වාහනෙ ඩ්‍රයිවර්ට(ඒක වෙනම කතාවක්)

    පිටිපස්සෙ යන කෙනා සම්පූර්ණයෙන්ම වැරදියි බං, ඒකෙ ආයිත් විවාදයක් නෑ,

    රෙප් කපන ඒව ගණං ගන්න එපා බං :) මම උඹට රෙප් ලැබුන ගමන් සළකන්නනම් ;)

    Agreed
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    uba kiyana de hariwenna puluwan

    aka ube mathe, meka mage mathe

    mata aula thiyenne othana wanguwak thiyana nisa, nethuwa bike karaya weradi ne kiyanne ne....
    nikan wangu thiyana paraka wahane nawathwan hitapan nikan moko wenne balanna, aka para nawathwanna oni ne

    den EK aka chora wela thiyenne, man meka kiuwa kiyala kunuharpenuth benala rep kapala...

    උඹේ රෙප් කපන්න ඇත්තේ අර ඉස්සරහෙන් ගිය බයික් කාරයා කකුල උස්සන් ගියා කිව්ව එකට වෙන්න ඇති.. මටත් බකස් ගාලා හිනා ගියා ඒකටනම්...:rofl:

    තව එකෙක් කියලා තිබුණා ඉස්සරහෙන් සර්පයෙකුත් ගියා දැක්කා කියලා.. ආතල් කෝටියයි..:lol:

    සාමාන්‍ය ක්‍රමය හදිස්සියකදී නතර කර ගන්න පුලුවන් පරතරයක් තියාගෙන යන්න ඕනෙ කියන එක.. වංගුවකදි පාර මැද්දේ නවත්තලා තියෙන එකක දොකොස් ගාල අනින එක වෙනම දෙයක් උනත් එතනදිත් අර කරුණම තමයි මුල් වෙන්නේ..

    අනික මොකක් හරි හදිසි වින්නැහියක් නිසා වංගුවෙන් අයින් කර ගන්න බැරුව නවත්තන් හිටියොත් ඇරෙන්න එහෙම අවහිර වෙන විදිහට නවත්තන් ඉන්න එකත් වැරදී. ඒවටත් වෙනම නීති තියෙනවා.. මෙතනදී එහෙම නීති වලින් වැඩක් නෑ කාර් එක නැවැත්තුවේ හදිස්සියක් නිසා.. සර්පයෙක් උනත් ඌව බේරන්න එහෙට මෙහෙට කපලා ගිහින් කොහෙ හරි ඇණ ගන්නවට වැඩිය බ්‍රේක් කරලා අනතුර වළක්ව ගත්තා.. පිටිපස්සෙන් ආව එකත් එහෙම අනතුර වළක්ව ගන්න ඕනේ හරිනම්. එහෙම බැරි උනාම ඒකට කේස් වැටෙනවා.. පිටි පස්සෙන් ගිහින් ඇනලා නඩු ගියාම උසාවි වලදී අනතුර වළක්වා ගැනීමට හැකිතරම් උත්සහ කළා කියන එක ඔප්පු කරන්න පාරේ පාර හිටින්න ගහපු බ්‍රේක් පාර පවා පෙන්නන වෙලාවල් තියෙනවා..:yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    uba kiyana de hariwenna puluwan

    aka ube mathe, meka mage mathe

    mata aula thiyenne othana wanguwak thiyana nisa, nethuwa bike karaya weradi ne kiyanne ne....
    nikan wangu thiyana paraka wahane nawathwan hitapan nikan moko wenne balanna, aka para nawathwanna oni ne

    den EK aka chora wela thiyenne, man meka kiuwa kiyala kunuharpenuth benala rep kapala...

    මචන් තේරුම් ගනින් , මෙතැන උඹේ මතේ , අරුගේ මතේ , මගේ මතේ කියලා දෙයක් නෑ , රටේ හැම තැනටම අදාල නීතියක් තියෙනවා , ඒ නීතිය මෙතැනටත් අදාලයි , ඕනෑම තැනක රියදුරෙක්ට ඉදිරියට යෑමට අපහසුයි කියා හිතෙන ඕනෑම මොහොතක ක්ෂණිකව තිරිංග දීමට අයිතියක් තියෙනවා ,

    " වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " මෙය නීතියක් වගේම රියදුරු පුහුණුව ලබාගන්නා මුලික අවස්ථාවේම ඉගෙනගන්නා මුලික සිද්ධාන්තයක්.

    ඉස්සරහ වාහනෙ කිසිම වැරැද්දක් නෑ , සම්පුර්ණ වැරැද්ද බයික් කාරයාගේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    උඹේ රෙප් කපන්න ඇත්තේ අර ඉස්සරහෙන් ගිය බයික් කාරයා කකුල උස්සන් ගියා කිව්ව එකට වෙන්න ඇති.. මටත් බකස් ගාලා හිනා ගියා ඒකටනම්...:rofl:

    තව එකෙක් කියලා තිබුණා ඉස්සරහෙන් සර්පයෙකුත් ගියා දැක්කා කියලා.. ආතල් කෝටියයි..:lol:

    Issarahin giya bike karaya kakul ussan yanawa machan nawathwanne nethuwa, full video aka balapan, a kakul ussan yanne sarpaya panina nisa
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන් තේරුම් ගනින් , මෙතැන උඹේ මතේ , අරුගේ මතේ , මගේ මතේ කියලා දෙයක් නෑ , රටේ හැම තැනටම අදාල නීතියක් තියෙනවා , ඒ නීතිය මෙතැනටත් අදාලයි , ඕනෑම තැනක රියදුරෙක්ට ඉදිරියට යෑමට අපහසුයි කියා හිතෙන ඕනෑම මොහොතක ක්ෂණිකව තිරිංග දීමට අයිතියක් තියෙනවා ,

    " වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " මෙය නීතියක් වගේම රියදුරු පුහුණුව ලබාගන්නා මුලික අවස්ථාවේම ඉගෙනගන්නා මුලික සිද්ධාන්තයක්.

    ඉස්සරහ වාහනෙ කිසිම වැරැද්දක් නෑ , සම්පුර්ණ වැරැද්ද බයික් කාරයාගේ

    Usawiye nadu ahanna oni nene ban ahenam uba kiyana widiyata

    " වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " me aththa, piligannawa

    me situation aka gena katha kale
    sarpayek nisa ochchara alabaniyak kara ganna onida?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    umba kiyapu nisa apahu beluwa,byk karaya sreppu 2 th galawala car eke whleta negala tiyenne

    issara yana eka neme car eke wahale yana eka mam kiyanne

    :rofl::rofl::rofl:
    දැන් එතකොට පිටිපස්සෙන් ආව එකා සර්පයාට බයේද කාර් එකේ වහලෙට නැගල තියෙන්නේ.. යකෝ ඉතින් හොඳින් ඩ්‍රයිවර්ට කියලා දොර ඇරගෙන ඇතුළටම නගින්න තිබුණනේ..:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113

    :rofl::rofl::rofl:
    දැන් එතකොට පිටිපස්සෙන් ආව එකා සර්පයාට බයේද කාර් එකේ වහලෙට නැගල තියෙන්නේ.. යකෝ ඉතින් හොඳින් ඩ්‍රයිවර්ට කියලා දොර ඇරගෙන ඇතුළටම නගින්න තිබුණනේ..:P

    ow ban oya paressamin besse car eka newetthuta passe
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    :rofl::rofl::rofl:
    දැන් එතකොට පිටිපස්සෙන් ආව එකා සර්පයාට බයේද කාර් එකේ වහලෙට නැගල තියෙන්නේ.. යකෝ ඉතින් හොඳින් ඩ්‍රයිවර්ට කියලා දොර ඇරගෙන ඇතුළටම නගින්න තිබුණනේ..:P

    sarpayek dekkama katha kara kara inna welawak thiyanawada ban :angry::angry::angry: