Aduwata VPS ekak ona?

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Oyala danna VPS thiyenawada godak aduwata ganna puluwan ewa...Forex bot eken try karanna 1 month wage dala..$1-$2 ta wage nadda? peformance onama na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    Oyala danna VPS thiyenawada godak aduwata ganna puluwan ewa...Forex bot eken try karanna 1 month wage dala..$1-$2 ta wage nadda? peformance onama na

    මෙන්න මෙයාට කතා කරලා බලන්න http://www.elakiri.com/forum/member.php?u=156430 එයාගේ සයිට් එක http://handyhost.net සයිට් එකේ No තියෙනවා එයාට Call එකක් දීලා අහන්න $ 1 , $ 2 තියෙනවා ද කියලා නම් මම දන්නේ නෑ මම එයාගේ VPS එකක් තමයි Use කරන්නේ එයාගේ සර්විස් එක හොදයි VPS හොදයි Down යන්නේම නෑ මේ සයිට් එක හදලා තියෙන්නේ මම එයාගේ VPS එක්ක. VPS වල එක එක ඒවා Install කරගන්න ඕනම් මට P.M එකක් දාන්න මම කරලා දෙන්නම්
     
    Last edited: