ඒත් දඩුවම් නම් මදි
Arunta cricket life ban karanna hadanawa neda australia walin..


Steve Smith has relinquished the captaincy of Indian Premier League team Rajasthan Royals. - www.cricket.com.au![]()


රාජස්තාන් ටීම් ඒකත් මොකද්ද කෙස් එකකට අහුවෙලා අවුරුදු දෙකක් IPL බෑන් වෙලා ඉඳල නේද මේ පාර ගහන්නේ ආයෙත්. එහෙව් එකේ මොන integrity ද
"Rajasthan Royals will do everything possible to protect the values and the integrity of the game" said Manoj Badale, co-owner of Rajasthan Royals.
ඉන්දියන් එකෙක් කියන්නේ integrity of the game

what happened to the best test batsmen in the world
අපරාදෙ අරූ අච්චර ගේම දීගෙන හදාගනිපු career එක. මුගෙ ඇවරේජ් 60 ගනන්නේ?. මුගේ highest ම ratings නුත් all time greatest ratings වල මුල් 5 අතරෙ තිබ්බ මට හරියටම place එක මතක නෑ.

රාජස්තාන් ටීම් ඒකත් මොකද්ද කෙස් එකකට අහුවෙලා අවුරුදු දෙකක් IPL බෑන් වෙලා ඉඳල නේද මේ පාර ගහන්නේ ආයෙත්. එහෙව් එකේ මොන integrity ද![]()

සිරාවට බන්