බුකිය_කැළඹූ_'‘පංජාර විජ්ජූ‘‘_වීඩියෝව_පිටුපස
කාලයෙන් කාලයට සමාජ ජාලා හරහා එක එක විදියෙ සිදුවීම් කරලියට එනවා. ඒ වගේ තවත් සිදුවීමක වීඩියෝවක් මේ වෙද්දි සමාජ ජාලා වල බහුලව කතාබහට ලක්වෙමින් තියෙනවා. ඒ මලයාලම් නිලියක් වන ගයත්‍රී අරුන් තම දියණියට යමක් උගන්වන ආකාරය දැක්වෙන වීඩියෝවක්.
එම වීඩියෝවට අනුව ඉන්දියාවේ කුඩා දරුවන් අතර ඉතා ප්‍රසිද්ද මලයාලම් කාටුන් වැඩසටහනක් වන ‘‘මන්චාඩි‘‘ කාටුනයේ එන කවියක කොටසක් ගයත්‍රී අරුන් විසින් තම දියණියට කියා දීමේදී එය තම දියණියට නිසි ආකාරයෙන් පැවසීමට නොහැකි වනවා. තම මව විසින් දිගින් දිගටම නිවැරදි ලෙස එය දියණියට කියා දීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වනවා.
පසුව ගයත්‍රී විසින් මෙම වීඩියෝව මුහුණු පොතට එක්කිරීමත් සමඟ එය ලොව පුරා කතාබහට ලක්වුන අතර මෙහිදී දරුවා අපහසුතාවයට පත්කල බව කියමින් ඇතමුන් මෙම ක්‍රියාව විවේචනයටද ලක්කර තිබුණා.
කෙසේ වෙතත් මේ වනවිට එම වීඩියෝව ඇයගේ ගිණුමෙන් පමණක් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් නරඹා තිබෙනවා. එසේම මෙම වීඩියෝව අනුකරනය කරමින් තවත් ඒ හා සමාන වීඩියෝ රැසක්ද මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වනවා.

Last edited: