Huawei P20 Pro is the new smartphone camera king

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    Huawei P20 Pro has a new RECORD BREAKING score of 109 points at DxOMark!



    _100586219_c74af6d7-3abc-4d5f-9093-c9d0f7c32c38.jpg


    _100587418_33c6f47d-f724-47bc-a41d-49ac3d0ddad4.jpg


    _100586221_01fe237b-7d31-461f-bfec-09e25869a6a4.jpg


    _100585835_b1f09a44-ec9c-4d93-8cdf-49c0f34683ee.jpg


    _100587674_dabff13f-6eb2-48ce-856c-a16d03d43c7f.jpg


    _100586224_1b1bbac4-3d07-44a5-a4ba-a57e84e43dd0.jpg


    The BBC took this image using the P20 Pro in near-dark conditions, using the long-exposure feature

    p20-pro-dxomark-1.png


    huawei-p20-pro-pixel-size.png


    huawei-p20-pro-lenses.png



    29570526_2129566180394030_9040885867753763131_n.jpg




    Huawei P20 pro එකේ තියෙන්නේ 40Mp camera එකක් 20MP camera එකක් එක්ක සහ 8MP camera එකක් එක්ක

    මේකේ 40MP camera sensor එක දැනට mobile phone වල camera sensor size වලින් ලොකුම sensor size එකකට යනවා ඒ 1/1.7 inch sensor එකක්.

    ඒවගේම මේ camera system එකට උපරිම iso 102400 දක්වා ලොකු ප්‍රමාණයකට යන්න සමත්වෙනවා..

    මේකේ තියෙන්නේ 3D වලිනුත් එහාට ගියපු 4D autofocus system එකක්..

    ඒවගේම මේකේ 960FPS superslow motion නුත් අන්තර්ගත වෙනවා

    මේක දැනට mobile camera වල තියෙන 2X optical zooming පසුකර 3X optical zooming දක්වා යන්න සම්ත්වෙනවා

    මේකේ stabilization system එක තියෙන්නේ අලුතෙන් Huawei සමාගම හදුන්වාදෙන AIS කියල system එකක් මේක අපි දන්න OIS, EIS වලට වඩා සෑහෙන්න advance.

    ගොඩක් අය chinese කියල කියපු brand එකක් වෙන Huawei P20 Pro triple camera system එකෙන් දැනට DXOmark එකෙන් වැඩිම ලකුණු 109ක් ගන්න පුළුවන් වෙනවා..


    29570526_2129566180394030_9040885867753763131_n.jpg



    Huawei P20 Pro Ful Specs>>>> https://www.gsmarena.com/huawei_p20_pro-9106.php


    Huawei P20 Pro DxOMark Score>>>> https://www.dxomark.com/huawei-p20-pro-camera-review-innovative-technologies-outstanding-results/









    Huawei P20 around $800

    Huawei P20 Pro around $1100

    Huawei P20 Porsche Edition (256GB) $2100 / (512GB) $2600
     
    Last edited: