Huawei P20 Pro is the new smartphone camera king

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මෙන්න ගං කබරයෙක්

    අපි නන් ලුමියා
    Eya huththo lumia Pavichchi karana ubalai gam kabarayo :eek:,iPhone ekaka thiyena prestige eka , OS eke thiyena stability eka , Cam eke thiyena quality eka oya lumia use karana gam kabarayo danne ne bola :rofl::P,Un hithanne api posh ekata iPhone ekak use karanawa kiyala :dull:,Ubalath masayak iPhone ekak use karala balahan ,Wenasa therenna :cool:.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Eya huththo lumia Pavichchi karana ubalai gam kabarayo :eek:,iPhone ekaka thiyena prestige eka , OS eke thiyena stability eka , Cam eke thiyena quality eka oya lumia use karana gam kabarayo danne ne bola :rofl::P,Un hithanne api posh ekata iPhone ekak use karanawa kiyala :dull:,Ubalath masayak iPhone ekak use karala balahan ,Wenasa therenna :cool:.

    Mage gawa tiyenne lumia 950xl .ube iphone ekath ekka compair karamuda
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,679
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Damn Huawei,
    It makes sense now how they overthrew Apple and became world's 2nd largest smartphone maker behind Samsung :shocked::shocked:
    nice share :)

    You must spread some Reputation around before giving it to deanXX again.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    ඒත් උඹට ඵක දෙයක් අමතක වෙලා Leica කියන්නේ huawei නෙමෙයි.:D

    View attachment 71666

    මුන් leica කියලා නම ගැහුවට ඕක ඇත්තටම leica නෙමේ. ඕකත් සන්ටෙක් ද මොකද්ද චයිනිස් කම්පැනියකින් කැමරාව ගහන්නේ. මුන් leica එකට ගෙවලා තියෙනවා නම පෝන් එකේ ගහගන්න. මාකටින් තමා. මම නෙමේ කියන්නේ. ජෙරීරිග්එවරිතින්ග් තුමා කියන්නේ:rofl:

    leica කියලා ගුගල් ගැහුවා. ජර්මන් එකක් කියලා දැක්කා.චිත්තප්‍රීතියෙන් පිනාගියා.ගත්තා පෝන් එක.දැන් සාඩම්බර ජර්මන් කැමරාවක් තියෙන පෝන් එකක අයිතිකාරයෙක් කියන චිත්තප්රිතිය විතරයි තියෙන්නේ:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696

    :eek::eek:
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    aa6797ed-07e8-4f67-a33e-f3885829f100.png
    d8ae6898-af15-409a-b8fc-0a4deed9e200.png
    4a6ee697-6ffc-4955-a7ac-f24fc0f6f3a3.png

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    This content is from DxOMark

    සල්ලි දීලද දන්නේ නැහැ අර එකෙක් කියනවා ලෙයිකා නම විතරයිලු හුවාවී අරන් තියෙන්නේ.:P
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සල්ලි දීලද දන්නේ නැහැ අර එකෙක් කියනවා ලෙයිකා නම විතරයිලු හුවාවී අරන් තියෙන්නේ.:P

    ඔය Theory එක දැම්මොත් හැම Company එකකටම ඕක Apply කරන්න පුලුවන්නෙ. මමනම් DxOMark එක Trust කරනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Huawei vs Samsung

    මුන් දෙගොල්ලො ඉස්සරහට හොද හොද සෙල්ලම් දායි.. samsung එවුනුත් display එකෙන් ගේම ගහනව huawei එවුන් දැන් cam එකෙන් ගේම ගහනව..
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Huawei vs Samsung

    මුන් දෙගොල්ලො ඉස්සරහට හොද හොද සෙල්ලම් දායි.. samsung එවුනුත් display එකෙන් ගේම ගහනව huawei එවුන් දැන් cam එකෙන් ගේම ගහනව..

    ubala wage gobbainta owwa ithin magic thama, ekata iphone balapan sada badda mukuth naha quality eka