HUAWEI P20 PRO smartphone with 40MP Triple Camera system

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,975
    16,613
    113
    Huawei සමාගම විසින් මෙම මස announce කිරීමට නියමිත flagship P20 Pro දුරකථනයට ඉදිරිපස මෙගාපික්සල් 16 සහ මෙගාපික්සල් 24 වශයෙන් camera දෙකකුත් පසුපස උපරිම මෙගාපික්සල් 40ක් වැනි විශාල ප්‍රමාණයක් දක්වා යාහැකි camera 3ක system එකකුත්, උපරිම 3X වැනි විශාල ප්‍රමාණයක් දක්වා optical zoom කල හැකි telephoto lens camera එකකුත් ඒ සමගම 5X වැනි උපරිම ප්‍රමාණයක් දක්වා zoom කළහැකි hybrid zooming system එකකුත් එමෙන්ම මෙම camera system එක සදහා phase detection autofocus සමග laser assisted autofocus system එකකුත් ඒවගේම මීට අමතරව මෙම camera system එකට whitebalance එක නිවැරදිව ලබාගැනීමට RGBC IR sensor එකකුත් පැමිණීමට නියමිතය. මේ specs අනුවනම් බොහෝදුරට මෙම Huawei P20 Pro camera 3ක system එක Dxomark mobile වල පළමු ස්ථානයට පැමිණෙනු ඇත...

    - Front 16MP camera and 24MP camera
    - Rear 40MP Triple Camera system
    - 3X optical zoom (Three times magnification)
    - 5X Hybrid Zoom
    - Phase detection autofocus
    - Laser assisted autofocus
    - RGBC IR sensor

    මෙම නව P20 දුරකථන පෙළ Huawei සමාගම විසින් මෙම මස 27 ප්‍රංශයේදී announce කිරීමට නියමිතය..

    Leaks courtesy of Evan Blass and Roland Quandt!



    FB_IMG_1521217915429-800x800.jpg

    FB_IMG_1521217922309-800x800.jpg



    Source:android wadakarayo FB​
     
    • Like
    Reactions: RottenCOLT