ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ

    29541730_1670020293087101_4686823814161943139_n.jpg

    ලංකාව සංචාරකයින්ට දෙන අරුම පුදුම පහසුකම් දැක්කම සංචාරකයෝ එන්නේ නැති හේතුව හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ .පුදුම වෙනසක්
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මුං හිපියොද කොහෙද බං. කිසිම රටක විදේශිකයන්ට පහසුකම් නිකන් දෙන්නේ නැහැ. පහසුකම් කියලා දෙන්නේ පලාත / මැප් ගැන විස්තර තමයි
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    දැන් ඉස්සර වගේ සල්ලි තියෙන උන් ලංකාවට එන්නේ නෑ බන්. ඔක්කොම එන හුට්ටල බජට් තමයි හොයන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉස්සර වගේ සල්ලි තියෙන උන් ලංකාවට එන්නේ නෑ බන්. ඔක්කොම එන හුට්ටල බජට් තමයි හොයන්නේ.

    කොලු පනත සම්මත කලා නම් කට්ටිය එයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පහසුකම් කියන්නේ ටයිල් කරපු වොෂ් රුම් එකක් එහෙම වෙන්න ඇති නිදාගන්න ඇඳන් දෙන්න පුළුවන්ය
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    සංචාරකයි කියලා අපෙ රටවල් වලට එන්නෙ හිඟන්නො බන්.
    අතෙ බර තියෙන උන් යන්නෙ ලාස්වේගාස් කැසිනො , තායිලන්ඩ් , ෆ්‍රාන්ස් වගෙ පොට් වල.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    දැන් ඉස්සර වගේ සල්ලි තියෙන උන් ලංකාවට එන්නේ නෑ බන්. ඔක්කොම එන හුට්ටල බජට් තමයි හොයන්නේ.


    කුණු හිගන්නෝ එන්නේ. පාන් ගෙඩිය කඩෙන් අරන් රූම් එකට ගෙනියලා කන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rich tourists lath enava. Ath ohoma maha maga inne naha. Air port ekenma supiri car nathnam tourist bus vala enne.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kaama nathuwa room eka witharak podi thankin aduwata aragena pan gediyayi biththarayayi hotel ekata aran gihin iron eken omlet ekak hadagena kana un enne
    patta salli thina un awith kelima pita rata unta income eka yana hotel wala nawathinawa ewata tax ekath adui salli ayeth pita rata tama yanawa :P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උන්ට බැනල වැඩක් නෑ. උන් එන්නේ රටේ ලස්සන බලන්න මිසක් මෙහෙ ඉන්න උන්ව පෝසත් කරන්න නෙවෙයිනෙ. වියදම් කරන එවුනුත් Tour agent හරහා මිසක් පේන්න වියදම් කරන්නේ නෑ.
    ප්‍රයිවට් වාහන/tourist බස් එකේ යන වියදම් කරන වුන් ඕනතරම් එනවා, අපිට පේන්න නෑ. අපිට දකින්න යන්නේ අඩු වියදමකින් ගමන යන්න පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන අය.එහෙම උන් ලොකුවට වියදම් කරයි කියලා හිතන එක විහිළුවක්