ප්රදේශිය සභා චන්දෙට ඉල්ලපු මුත්තෙක්ද කොහෙද එකනෙ මහජන කෑල්ලක් දාගෙන ඉන්නේ ඒකද කොහෙද

ප්රදේශිය සභා චන්දෙට ඉල්ලපු මුත්තෙක්ද කොහෙද එකනෙ මහජන කෑල්ලක් දාගෙන ඉන්නේ ඒකද කොහෙද

අඩේ මේ දැන් යන සින්දුව රීමික්ස් පාරක් දෙන්න පුළුවන් ලෙසටම. පට්ට බන්.![]()
lap eken wifi connect wela yanne ban

උබ මොකෝ රතු වෙලා ?

හරි ගියාද ? තෝ SLT ඩේටා ඉවර කරලා ඇති.![]()
පාන් බාගේ 70යි.පරිප්පු හොදි එක්ක. ගෙඩිය ගත්තොත් 60 ගානේ 120යි
ගෙදර හදං කාපං

එලියට ගියාම කන්නේ කොහොමද. ෆයිල් එක අස්සේ දාගෙන යන්නද කියන්නේ

වෙන මොනා හරි කාපං
නුඩ්ල්ස් /ඇට ජාති