2018 Mar-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    :angry::angry:
    හරි හරි...
    උඹල මොකද්ද ඕකට කියන්නෙ කියපන්...
    මට හිතෙන්නෙත් 65 ට 75 ගන්න ඇති...

    මුදලාලි පාන් එකක් දෙන්න :P උදෙන්ම ගිහින් ඉතුරු 10 ඉල්ලගනින් :frown:
     
    මම දැනන් හිටියේ මහදැන මුත්තා විතරයි මහජන මුත්තා ඇහුවේ අදයි :nerd:

    ඔන්න ඕකනේ උබලා මෙච්චර කල් ෆේක් මුත්තෙක් ගැන නේ දැනගෙන ඉදලා තියෙන්නේ
    ඔරිජිනල් මුත්තා මහජන මුත්තා :P

    වැරදි වචන භාවිත කලොත් Clan එකෙන් kick කරනවා...

    :(
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔන්න ඕකනේ උබලා මෙච්චර කල් ෆේක් මුත්තෙක් ගැන නේ දැනගෙන ඉදලා තියෙන්නේ
    ඔරිජිනල් මුත්තා මහජන මුත්තා :P



    :(

    ප්‍රදේශිය සභා චන්දෙට ඉල්ලපු මුත්තෙක්ද කොහෙද එකනෙ මහජන කෑල්ලක් දාගෙන ඉන්නේ ඒකද කොහෙද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේ... සිරාවටම අහන්නේ... ජෝක් එකක් නෙමෙයි.
    පාන් රාත්තලක් 75 ක්ද බං...
    අද හවස කඩේ එකා 75 ක් අරගෙන.
    ඌට වැරදිලාද???


    පාන් රාත්තලක් තනියම කාපු කාලයක් තිබ්බා බන් 20ට :(:(:(:baffled:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අඩේ මේ දැන් යන සින්දුව රීමික්ස් පාරක් දෙන්න පුළුවන් ලෙසටම. පට්ට බන්. :P
     
    • Like
    Reactions: inspiron

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    පාන් රාත්තලක් තනියම කාපු කාලයක් තිබ්බා බන් 20ට :(:(:(:baffled:

    ඇයි උඹල 3.50 ට කෑවෙ නැද්ද
    චන්ද්‍රිකා ඇන්ටි ආපු ගමන් හිටු තියල අඩු කලානේ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere

    පාන් රාත්තලක් තනියම කාපු කාලයක් තිබ්බා බන් 20ට :(:(:(:baffled:


    පාන් බාගේ 70යි.පරිප්පු හොදි එක්ක. ගෙඩිය ගත්තොත් 60 ගානේ 120යි:angry: