අඩේ මරු බන් මේ සුනිල් ලයිව් ඉන් කොන්සට් එකක් ද ගසෝ ? YT වීඩියෝ එක තියෙනවද ?![]()
ඕක අහන්නත් දෙයක්ද. නයිට් 5ක් වගේ තියෙනවා. කැටගරි එකේ අප්ඩේට්ස් තමා නැත්තේ.Wela beluwa neda? Beluw neda? Neda?
ෆෝන් නම්බර් එක දීපන් ...රිලෝඩ් එකක් දාන්න

ඕක අහන්නත් දෙයක්ද. නයිට් 5ක් වගේ තියෙනවා. කැටගරි එකේ අප්ඩේට්ස් තමා නැත්තේ.
රනිල්ට කියලා කෝල් එකක් දෙන්නද නැත්තන් ස්කයිප් කෝල් ද?
කාර්ඩ් එක හුරලා අන්කේ කියහන්![]()

කාර්ඩ් නැහැ යකෝ xoom එකෙන් එවන්නේ .....

අපෝ ඌට නම් නොම්බර දෙන්න එපා. සිරිකොතේ උන්නේ. වෙන දෙයක් බලාපොරොත්තු වෙයි.![]()