sathose kuriya beral kanna epa

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැරල් එක තියෙන්නෙ කන්න නෙමේ බං ඒ කූරිය අසුරණේ. බැරල් එක අහක් කල්ල කූරිය ටික කාපං.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sathose kuriya beral wala maha jara rahak enna ai ??

    මේකයි එහෙම වෙන්නේ. ඕවට ගන්නනේ medium සයිස් ගල්සාදු වලකෙල්ලෝ. උන්ව අරන් තම්බනවා. ඒ නිසා අස්ථි වල බන්දන බිදිලා ඝන-ද්‍රව අවස්ථාවට පත් වෙනවා. එකයි එහෙම වෙන්නේ. ඒවා කෑවා කියලා අපේ අස්ථි හබිබි වෙන්නේ නෑ. ඕව දාන බැරල් වල ඇතුලේ වීලෑන් පිවිසී කෝට් එකක් තියෙනව. ඒවා ලුණුත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර බිදී ගිය අස්ථි කොටස් පයිතගරස් ප්‍රමෙයට තයිලොදකරණය වෙනවා. ඒකයි ලුණු රැසක් වගේ අමුතු රැසක් එන්නේ


    wtf
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මු බකුයි බකු මාලුයි හැමනුයි කාලද කොහෙද මෙතන අැවිත් මරු කියවන්නේ...:angry::angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,931
    17,578
    113
    Nowhere
    මු බකුයි බකු මාලුයි හැමනුයි කාලද කොහෙද මෙතන අැවිත් මරු කියවන්නේ...:angry::angry:


    බකුයි පාකුයි පකෝලයි හාල්මැක්කෝයි කාලා තියෙන්නේ