Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඌට කෝලිකුට්ටු හම්බ වෙන්න ඇති ඌ කන්නෙ නැතුව ඇති. මාත් සීනි කෙසෙල් හම්බ උණා ම කාට හරි දෙනවා මං ඒව කන්නෑ. අපෝ උඹ වගේ පිස්සු පකෙක්😂
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඌට කෝලිකුට්ටු හම්බ වෙන්න ඇති ඌ කන්නෙ නැතුව ඇති. මාත් සීනි කෙසෙල් හම්බ උණා ම කාට හරි දෙනවා මං ඒව කන්නෑ. අපෝ උඹ වගේ පිස්සු පකෙක්😂
    nodanna ekek thiya danna ekek dena deyak wath lesiyen kanne ne mama.
    ape paththa waha denna hapan paththak. e nisa issara idanma purudu wela noka inna.
    ape seeyalage kale game godak aya merila thiyanawa waha deelama. :(
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    nodanna ekek thiya danna ekek dena deyak wath lesiyen kanne ne mama.
    ape paththa waha denna hapan paththak. e nisa issara idanma purudu wela noka inna.
    ape seeyalage kale game godak aya merila thiyanawa waha deelama. :(
    Koheda e palatha?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,401
    10,242
    113
    octagon
    ඇත්තටම බෙදන්න ආවද දන්නෙත් නෑ. සීන් එකේ ඉන්න කෙනෙක්ද දන්නෙත් නෑ

    ඉස්කෝලෙ යන කාලෙ ඔය වගේ සීන් එකකින් බේරිලා තියෙනවා.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,237
    1,750
    113
    eye raa 08:00 ta withara gedara yanna bus halt eke inna kota amuthu wadak una.
    ewele mama witharai ethana hitiye.
    aurudu 30 ka withara ekek mawa pahukaragena gihin ekaparatama newathuana.
    eta passe ehemama pitipassata adiya thiyala thaleta wage man inna thanata wenakam awa.
    elagata mage paththata haruna.
    "me malli, bus eka enakam kanna kolikuttu kehel gedi 2, 3k dennada ahuwa." amuthu thalekata. ara hindi film wala gon joke ekak wage.
    uge athe kehel mallak thibuna.
    man kiwwa "epa" kiyala.
    "ne bus eka enakam nikam inna ekane" thawa monawada tikak kiwwa.
    man aye kiwwa "epa, dan kanna be" kiyala.
    eta passe monawada thaleta kiya kiya giya.
    awididdi tikak nelawena gathiyak thibuna wage.
    mu mokatada enna haduwe? :growl:
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ටිකක්වත් ගහපන් උඹව වඳුරෙක් වගේ දැක්ක දන්නෑ
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    bulath walata dala dena kathawak ahala thiyawana thama.
    apitath langa gewal walin bulath labenawa samahara dawas walata.
    getawath ganne ne, waththe nopenana thanakata wisikaranawa.
    උඹල දෙන ඒවටත් එයාලා එහෙම කරනව ඇති ද. මහ සාපයක් නෙ උඹලගෙ ගම
     
    • Sad
    Reactions: Dishta Didin

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,546
    1,689
    113
    Here and there
    බලන්න මේ ෆොටෝ එකේ ඉන්න එක්කෙනාද කෙසෙල් දෙන්න හැදුවෙ කියල
    z_pi-apparel.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹල දෙන ඒවටත් එයාලා එහෙම කරනව ඇති ද. මහ සාපයක් නෙ උඹලගෙ ගම
    kiyala wadak ne.
    game eka pawlakin pawatha ena aya thama oya wade karanne.
    ape ge watema wage thiyenne e pawle ayage gewal.
    e nisa kokatath kiyala api kanne ne.
    ekata eka sakai. samaharawita api dena ewath kanne nethuwa athi.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,504
    1
    37,321
    113
    eye raa 08:00 ta withara gedara yanna bus halt eke inna kota amuthu wadak una.
    ewele mama witharai ethana hitiye.
    aurudu 30 ka withara ekek mawa pahukaragena gihin ekaparatama newathuana.
    eta passe ehemama pitipassata adiya thiyala thaleta wage man inna thanata wenakam awa.
    elagata mage paththata haruna.
    "me malli, bus eka enakam kanna kolikuttu kehel gedi 2, 3k dennada ahuwa." amuthu thalekata. ara hindi film wala gon joke ekak wage.
    uge athe kehel mallak thibuna.
    man kiwwa "epa" kiyala.
    "ne bus eka enakam nikam inna ekane" thawa monawada tikak kiwwa.
    man aye kiwwa "epa, dan kanna be" kiyala.
    eta passe monawada thaleta kiya kiya giya.
    awididdi tikak nelawena gathiyak thibuna wage.
    mu mokatada enna haduwe? :growl:
    ඉයෙ රෑ 08:00 ට විතර ගෙදර යන්න බස් හෝල්ට් එකෙ ඉන්න කොට අමුතු වැඩක් උනා.
    එවෙලෙ මම විතරයි එතන හිටියෙ.
    අවුරුදු 30 ක විතර එකෙක් මාව පහුකරගෙන ගිහින් එකපාරටම නැවතුනා.
    ඉට පස්සෙ එහෙමම පිටිපස්සට අඩිය තියල තාලෙට වගෙ මන් ඉන්න තැනට වෙනකම් ආව.
    ඊළගට මගෙ පැත්තට හරුනා.
    “මෙ මල්ලි, බස් එක එනකම් කන්න කෝලිකුට්ටු කෙහෙල් ගෙඩි 2, 3ක් දෙන්නද ඇහුවා.“ අමුතු තාලෙකට. අර හින්දි ෆිල්ම් වල ගොන් ජෝක් එකක් වගේ.
    උගෙ අතේ කෙහෙල් මල්ලක් තිබුනා.
    මන් කිව්ව “එපා“ කියල.
    “නෑ බස් එක එනකම් නිකම් ඉන්න එකනෙ“ තව මොනවද ටිකක් කිව්ව.
    මන් ආයෙ කිව්ව “එපා, දැන් කන්න බෑ“ කියල.
    එට පස්සෙ මොනවද තාලෙට කිය කිය ගියා.
    ඇවිදිද්දි ටිකක් නැලවෙන ගතියක් තිබුන වගේ.
    මූ මොකාටද එන්න හැදුවෙ? :growl:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin