මේ ලග තියෙන Ceypetco එකට ඊයෙ බයික්කෙට තෙල් ගහන්න ගියාම ඌ 92 octane එක නැහැ කියල 95 විතරයි තියෙන්නෙ කිවුවානෙ බන්. මොනව කරන්නද කියල ඉතින් 95න් ගහන් ගියා.
මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට

moko seen eka

ඒකනේ බං මුල ඉදන්ම කිව්වේ සිපෙට්කෝ විතරක්ම යන්න කියලා
රටේ සල්ලි රටේම ඉතුරු වෙනවා අඩුගානේ
Unge business bahala ban
Illuma wadi wela
Ow machan mamath issara idanma ceypetco thamai. Ape ayata ehema deyak kalin pahadili karata therum ganna jathiyak newei ban. Munge badata danenna arinna oone. Ethakota thamai ratai jathiyai agamai mathak wenne.
Dan wath therum gaththoth athi, ape de ganna oone kiyala.

හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට
මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට
95 ට Design කරල නැති එන්ජින් එකකට 95 ගැහුවා කියල කිසි වාසියක් නෑ රුපියල් 11 ක් පාඩුවෙනවා විතරයි
මේ ලග තියෙන Ceypetco එකට ඊයෙ බයික්කෙට තෙල් ගහන්න ගියාම ඌ 92 octane එක නැහැ කියල 95 විතරයි තියෙන්නෙ කිවුවානෙ බන්. මොනව කරන්නද කියල ඉතින් 95න් ගහන් ගියා.
95 ට Design කරල නැති එන්ජින් එකකට 95 ගැහුවා කියල කිසි වාසියක් නෑ රුපියල් 11 ක් පාඩුවෙනවා විතරයි

Bike ekak aranne....
ලයිසන් ගත්තා. 
මචං මම දවසක් ඕක ලාල් අලවත්තගෙන් ඇහුවා..
එයා කිව්වා 95 ගැහුවම අනිවාර්යෙන්ම වාසිකය් තියෙනවා 92 වලට වඩා..
ඒක මෙහම පැහැදිලි කරන්න අමාරුයි..
ඒක නිසා වෙනසක් තියෙනවා කියලා විතරක් දැනගන්න කියලා
මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට
, මේ video එක බලහන් 

A ela ela...ඔහොම සීන් එකකුත් තියෙනවා නේ..
නෑ බන් පියාණන් ගේ බයික්කෙ හදිසි ගමන් වලට අරන් පනිනවා ඉතින්. බස් කෝච්චි වලට වැඩිය කාලෙ ඉතුරුයි බන් තමන්ගෙම කියල ලඩියක යද්දිලයිසන් ගත්තා.
ගෙදරට බයික් දෙකක් වැඩක් නැහැනෙ. ඒකයි බයික්කයක් ගත්තෙ නැත්තෙ. මේ අවුරුද්දේ අග විතර රෝද 4ක් ගමු![]()