Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ ලග තියෙන Ceypetco එකට ඊයෙ බයික්කෙට තෙල් ගහන්න ගියාම ඌ 92 octane එක නැහැ කියල 95 විතරයි තියෙන්නෙ කිවුවානෙ බන්. මොනව කරන්නද කියල ඉතින් 95න් ගහන් ගියා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒකනේ බං මුල ඉදන්ම කිව්වේ සිපෙට්කෝ විතරක්ම යන්න කියලා
    රටේ සල්ලි රටේම ඉතුරු වෙනවා අඩුගානේ
     
    මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
    සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
    හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට

    මාත් කවදාවත් 95න් ගහල නැහැ ඔන්න ඔහේ ගැහුව ;)
    ඕවා ඉතින් complain කරලා මගේ කාලෙ නාස්ති කරගන්න වෙලාවක් නැහැ ඉතින්.
    සමහරවිට එකපාරටම ගොඩක් අය ceypetco ආපු නිසා තෙල් ඉවරවුනාද දන්නෑ ඒවෙලාව :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    moko seen eka

    Unge business bahala ban

    මේ ලග තියෙන Ceypetco එකට ඊයෙ බයික්කෙට තෙල් ගහන්න ගියාම ඌ 92 octane එක නැහැ කියල 95 විතරයි තියෙන්නෙ කිවුවානෙ බන්. මොනව කරන්නද කියල ඉතින් 95න් ගහන් ගියා.

    :shocked::shocked:
    Illuma wadi wela

    ඒකනේ බං මුල ඉදන්ම කිව්වේ සිපෙට්කෝ විතරක්ම යන්න කියලා
    රටේ සල්ලි රටේම ඉතුරු වෙනවා අඩුගානේ

    Ow machan mamath issara idanma ceypetco thamai. Ape ayata ehema deyak kalin pahadili karata therum ganna jathiyak newei ban. Munge badata danenna arinna oone. Ethakota thamai ratai jathiyai agamai mathak wenne.

    Dan wath therum gaththoth athi, ape de ganna oone kiyala.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Unge business bahala ban

    :shocked::shocked:
    Illuma wadi wela

    Ow machan mamath issara idanma ceypetco thamai. Ape ayata ehema deyak kalin pahadili karata therum ganna jathiyak newei ban. Munge badata danenna arinna oone. Ethakota thamai ratai jathiyai agamai mathak wenne.

    Dan wath therum gaththoth athi, ape de ganna oone kiyala.

    :love::love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113

    හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට

    95 ට Design කරල නැති එන්ජින් එකකට 95 ගැහුවා කියල කිසි වාසියක් නෑ රුපියල් 11 ක් පාඩුවෙනවා විතරයි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
    සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
    හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට

    please explain the හොද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    95 ට Design කරල නැති එන්ජින් එකකට 95 ගැහුවා කියල කිසි වාසියක් නෑ රුපියල් 11 ක් පාඩුවෙනවා විතරයි

    මචං මම දවසක් ඕක ලාල් අලවත්තගෙන් ඇහුවා..
    එයා කිව්වා 95 ගැහුවම අනිවාර්යෙන්ම වාසිකය් තියෙනවා 92 වලට වඩා..
    ඒක මෙහම පැහැදිලි කරන්න අමාරුයි..
    ඒක නිසා වෙනසක් තියෙනවා කියලා විතරක් දැනගන්න කියලා

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මේ ලග තියෙන Ceypetco එකට ඊයෙ බයික්කෙට තෙල් ගහන්න ගියාම ඌ 92 octane එක නැහැ කියල 95 විතරයි තියෙන්නෙ කිවුවානෙ බන්. මොනව කරන්නද කියල ඉතින් 95න් ගහන් ගියා.

    Bike ekak aranne....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    95 ට Design කරල නැති එන්ජින් එකකට 95 ගැහුවා කියල කිසි වාසියක් නෑ රුපියල් 11 ක් පාඩුවෙනවා විතරයි

    ඔහොම සීන් එකකුත් තියෙනවා නේ.. :oo:

    Bike ekak aranne....

    නෑ බන් පියාණන් ගේ බයික්කෙ හදිසි ගමන් වලට අරන් පනිනවා ඉතින්. බස් කෝච්චි වලට වැඩිය කාලෙ ඉතුරුයි බන් තමන්ගෙම කියල ලඩියක යද්දි :P ලයිසන් ගත්තා.
    ගෙදරට බයික් දෙකක් වැඩක් නැහැනෙ. ඒකයි බයික්කයක් ගත්තෙ නැත්තෙ. මේ අවුරුද්දේ අග විතර රෝද 4ක් ගමු :rolleyes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    මචං මම දවසක් ඕක ලාල් අලවත්තගෙන් ඇහුවා..
    එයා කිව්වා 95 ගැහුවම අනිවාර්යෙන්ම වාසිකය් තියෙනවා 92 වලට වඩා..
    ඒක මෙහම පැහැදිලි කරන්න අමාරුයි..
    ඒක නිසා වෙනසක් තියෙනවා කියලා විතරක් දැනගන්න කියලා

    Wasiyak tiyenne vehicle eke mileage eka ehema wedi nam carbon deposit wenawa nam wage nisa kiyala Alawatta kiyanne. A kathawa aththa mokada carbon deposit tiyenawa nam spark plugs fire wenna kalin carbon walin fire wenna puluwan nisa.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මචං මේ වගේ කේස් ඕන නම් කම්ප්ලේන් කරන්න පුළුවන්,
    සංස්ථාවේ කේස් එකක් නැතුව තොග පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ශෙඩ් එකේ ෆෝල්ට් එකක්..
    හැබැයි 95 ගහපු එකෙන් උඹට හොදක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ රුපියල් 11ක් වැඩි උනාට

    උඹ සිපිරි dial එකක් නේ :rofl: :rofl: :rofl: :rofl:, මේ video එක බලහන් :P:P:P:P

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔහොම සීන් එකකුත් තියෙනවා නේ.. :oo:

    නෑ බන් පියාණන් ගේ බයික්කෙ හදිසි ගමන් වලට අරන් පනිනවා ඉතින්. බස් කෝච්චි වලට වැඩිය කාලෙ ඉතුරුයි බන් තමන්ගෙම කියල ලඩියක යද්දි :P ලයිසන් ගත්තා.
    ගෙදරට බයික් දෙකක් වැඩක් නැහැනෙ. ඒකයි බයික්කයක් ගත්තෙ නැත්තෙ. මේ අවුරුද්දේ අග විතර රෝද 4ක් ගමු :rolleyes:
    A ela ela...
    mokada ganta inne...