මගේ නම ට සහ අම්මා ගේ නමට වතු වගයක් තියෙනවා.
මට අවශ්‍ය වෙලා තියෙන්නේ
සමාගමක් [PVT Ltd] Register කරලා වතු වල අදායම් වියදම් හරියට Maintaining / EPF/ ETF ගෙවාගෙන කරගෙන යන්න.
Ex. SMS Plantation PVT Ltd
දැනට වතු තියෙන්නේ අම්මගේ නමට සහ පොඩ්ඩක් මාගේ නමට. දැනට ඉන්න අයට EPF ETF මුකුත් ගෙවන්නේ නැහැ.
1.වතු වල අදායම් වියදම් සමාගමක් හරහා කරනවා නම් කොහොමද කරන්න ඕනේ ? වත්ත සමගම නමට ලියන්න ඕනද ? එහෙම නැතුව කරගන්න පුළුවන් ද ?
2. මෙහෙම කරාම වෙන අවාසි දායක වැඩ මොනවද ?
3. වතු වල වැඩ කරන අයට EPF / ETF ගෙවන්න සමාගමක් විදියට හෝ මොකක් ම හරි විදියට Register වීමක් අවශ්‍යයි ද ?