Network / Wifi වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ....
+16 For all Bump & Reply
මචන්ලා මේකයි සීන් එක... අපේ ඔෆිස් එකේ තියෙන්නෙ ෆයිබර් ඉන්ටනෙට් කනෙක්ශන් එකක්... ඒකට රව්ටර් දෙකක් සෙට් කරලා තියෙනවා... ෆොටෝ එක්ක දාන්නම් බලපන්කො පොඩ්ඩක්...
ඔන්න ඕක තමයි ෆයිබර් හබ් එක.... මට මේකෙ සෙටප් පේජ් (192.168.1.1)එකට ලොග් වෙන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව...
මෙන්න මේක තමයි පලවෙනි වයි-ෆයි රව්ටර් එක...මේ රව්ටර් එකේ සෙටප් පේජ්(250.250.250.0) එකටත් ලොග් වෙන්න පුලුවන් කිසිම අව්ලක් නෑ...
මේක දෙවනි එක...linksys wap610n
මෙන්න මෙතන තමයි බන් අවුල,,,, මම මේ රව්ටර් එකේ වයි-ෆයි එකට කනෙක්ට් වෙලා සෙටප් පේජ් එකට(192.168.100.1 etc) යන්න හැදුවත් යන්නෙ පලවෙනි රව්ටරේ පේජ් එකට... මට මේකෙ Wifi නම සහ පාස්වඩ් එක මාරු කරන්න බෑ.... පොඩ්ඩක් හදාගන්න විදිහ කියලා දියල්ලකො දන්නවනම්,,,,

Last edited: