FedEx එකේ දන්න අදුරන කවුරුහරි ඉන්නවද? මම ෆෝන් එකක් දැම්ම us වලින්.
බඩු කස්ටම් හිරවෙන්න යන්නෙ. trc යන්නත් වෙනව.
කීයක්හරි දීල වැඩේ ගොඩින් බේරගන්න විදිහක් නැතිවෙයිද
බඩු කස්ටම් හිරවෙන්න යන්නෙ. trc යන්නත් වෙනව.
කීයක්හරි දීල වැඩේ ගොඩින් බේරගන්න විදිහක් නැතිවෙයිද

උබටත් හැබැයි 7000ක් වගේ දෙන්න වෙයි. අරන් දුන්න එකාගේ නම්බර් එක තිබ්බා ලගක් වෙනකම් ෆෝන් එකේ.එක මම ඩිලීට් කරා නේ. අසේල කියලා එකෙක් අරන් දුන්නේ.