FedEx එකේ දන්න අදුරන කවුරුහරි ඉන්නවද? මම ෆෝන් එකක් දැම්ම us වලින්.
බඩු කස්ටම් හිරවෙන්න යන්නෙ. trc යන්නත් වෙනව.
කීයක්හරි දීල වැඩේ ගොඩින් බේරගන්න විදිහක් නැතිවෙයිද
 
7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    FedEx eke kattiya godin beranne ne. Tax eka 7%~10%+ fedex charge 3500 + warehouse charges. Trcsl eken phone ekak nan lesi beraganna invoice ekai airway bill ekai fedex eken illagena yanna trcsl ekata. Eken letter eka Aragena import controller lagata yanna eka form eka fill karaddi danna epa custom hold karala kiyala. Demmoth penalty ekak gahanawa original invoice submit karanna.
     
    තෑන්ක්ස් මචං.
    කස්ටම් එකේ උන්ට ශේප් එකක් දාන්න බැරිද අඩුවෙන් ටැක්ස් එක දාගන්න. value එක $500ක් දාල තියනව ෆෝන් එකේ:sorry:

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    චිරි චිරි වැස්ස;23013545 said:

    තෑන්ක්ස් මචං.
    කස්ටම් එකේ උන්ට ශේප් එකක් දාන්න බැරිද අඩුවෙන් ටැක්ස් එක දාගන්න. value එක $500ක් දාල තියනව ෆෝන් එකේ:sorry:

    Custom eke un ekka shape be. Seller gen confirm karaganna package eka athule
    Invoice dala ewala ne kiyala. Mama satphone ekak gennuwa feb 1st week. Release kare last week eke. Holding charges 17000.00 wage una. Mata trcsl ekai defense ministry ekenui deken ma approval ganna una. Eka nisa case eka dik una. Thawa invoice ekak gackage eke thibba nisa invoice 2ka ekathu karala tax eka gahuwe penalties ekka. Tax okkoma mata 49000.00 hebai Invoice values awulak neththan 7000 withara thama hanne. Air cargo eke custom eke unta jarawa denna amarui.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඩොලර් 900ට මගේ එක සැරයක් ෆෝන් එකට 13,000ක් ගත්තා ඕකුන් අත යටින් දෙන්නත්.
     
    එහෙම ගානක් දීල හරි ශේප් කරගන්න පුලුවන්නම් හොදයි බං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    චිරි චිරි වැස්ස;23013687 said:
    එහෙම ගානක් දීල හරි ශේප් කරගන්න පුලුවන්නම් හොදයි බං.

    එක නම් ආවේ සිදුවට බන්. :yes: උබටත් හැබැයි 7000ක් වගේ දෙන්න වෙයි. අරන් දුන්න එකාගේ නම්බර් එක තිබ්බා ලගක් වෙනකම් ෆෝන් එකේ.එක මම ඩිලීට් කරා නේ. අසේල කියලා එකෙක් අරන් දුන්නේ.
     
    අඩේ මමත් එකපාරක් 40ක් ටැක්ස් වදින එකක් 5ක් දීල ගොඩ ගත්ත බං. ඒත් මම දැන් රටනෙ ඉන්නෙ. මටත් එදා ඌ නම්බර් එක දුන්න. ඒත් ආය ඕන වෙන එකක් නෑ කියල මම ඒක අයින් කෙරුව. මෝඩකම තමා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Custom eke un ekka shape be. Seller gen confirm karaganna package eka athule
    Invoice dala ewala ne kiyala. Mama satphone ekak gennuwa feb 1st week. Release kare last week eke. Holding charges 17000.00 wage una. Mata trcsl ekai defense ministry ekenui deken ma approval ganna una. Eka nisa case eka dik una. Thawa invoice ekak gackage eke thibba nisa invoice 2ka ekathu karala tax eka gahuwe penalties ekka. Tax okkoma mata 49000.00 hebai Invoice values awulak neththan 7000 withara thama hanne. Air cargo eke custom eke unta jarawa denna amarui.

    aparade oka yawanne tibbe apahu

    cargo warehouse eke inne customs un maha kalakanni, matath eka dawasak okungen prashna awa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    චිරි චිරි වැස්ස;23017898 said:
    S9 Plus 128GB එකක් බං:dull:

    TNT දන්න තිබ්බේ බන් මේ අයිෆෝන් x එකක් අයිෆෝන් කියලා දාලත් උන් ගෙනාව බන්. උබමද ෂිප් කරේ ? ඔකට TRC විතරක් ගිහින් බෑ නේ. ආනයන අපනයට මොකක්ද මගුලටත් යන්න එපයි එතෙන අප්රුවල් එක ගන්න පැය 7ක් වත් කට්ට කන්න වෙයි
     
    මේක ඩ්‍රොප් ශිපින් කෙරුව එකක් මචං. ෆෙඩෙක් තමා තිබ්බෙ උන්ගෙ. ඔව් තව කොහෙද එකකට යන්න ඕන තමාලු. මම ඉන්නෙත් රට බං. මම යාලුවෙක්ගෙ නමට මේක දැම්මෙ. පොරට තම ටොපිය සෙට් වෙන්නෙ. ඒත් බර ගානක් ගෙවන්න වෙනවලුනෙ. මම ඒක ගැන කල්පනා කෙරුවෙ