නාම-රූප Explained!..
රූප -(රූපය, තද ගතියක් ඇති දෙය, physical feeling)
1. පඨවි(ඝන ),
2.අපෝ(ද්‍රව ),
3.තේජෝ(උෂ්ණත්වය, ගින්දර,ect..),
4.වායෝ(වායු,photons,ect..),
5.ගල්,
6.මල්,
7.ගස්,
8. පෘතුවිය,
9.විශ්වය,
10.මිනිසා,
11.ect... you get the idea!..
නාම - ("නම", 'රූපය'න්ට දී ඇති නම්, හෝ රූප නොවන අනිත් සියලුම දේ)
1.ස්පර්ශය
2.වේදනාව,
3.සඥ්ඥාව,
4.චේතනාව,
5.මනසිකාරය,
6.කනවා,
7.යනවා,
8. බොනවා,
9.පෘතුවිය භ්‍රමණය වීම,
10.විශ්වය ප්‍රසාරණය වීම,
11.සිත,
12.විඥ්ඥානය,
13.පඨවි - යන හඳුනා ගැනීම් මාත්‍රය,
14. 'රූප' යන වචන මාත්‍රය,
15. 'චේතනාව' යන හඳුනාගැනීම් මාත්‍රය,
16. 'නාම' යන හඳුනාගැනීම් මාත්‍රය,
17. ect... (hope you got the idea.. think again and again..)
දැන් මේක පැහැදිලි කරන්න,
'විඥ්ඥාන පච්චයා නාම-රූප' = ???
ධර්ම දානය පිනිස,
source - මාගෙ අදහසකි(by :MR BOLD)***නිවැරදි නොවිය හැක.
රූප -(රූපය, තද ගතියක් ඇති දෙය, physical feeling)
1. පඨවි(ඝන ),
2.අපෝ(ද්‍රව ),
3.තේජෝ(උෂ්ණත්වය, ගින්දර,ect..),
4.වායෝ(වායු,photons,ect..),
5.ගල්,
6.මල්,
7.ගස්,
8. පෘතුවිය,
9.විශ්වය,
10.මිනිසා,
11.ect... you get the idea!..
නාම - ("නම", 'රූපය'න්ට දී ඇති නම්, හෝ රූප නොවන අනිත් සියලුම දේ)
1.ස්පර්ශය
2.වේදනාව,
3.සඥ්ඥාව,
4.චේතනාව,
5.මනසිකාරය,
6.කනවා,
7.යනවා,
8. බොනවා,
9.පෘතුවිය භ්‍රමණය වීම,
10.විශ්වය ප්‍රසාරණය වීම,
11.සිත,
12.විඥ්ඥානය,
13.පඨවි - යන හඳුනා ගැනීම් මාත්‍රය,
14. 'රූප' යන වචන මාත්‍රය,
15. 'චේතනාව' යන හඳුනාගැනීම් මාත්‍රය,
16. 'නාම' යන හඳුනාගැනීම් මාත්‍රය,
17. ect... (hope you got the idea.. think again and again..)
දැන් මේක පැහැදිලි කරන්න,
'විඥ්ඥාන පච්චයා නාම-රූප' = ???
ධර්ම දානය පිනිස,
source - මාගෙ අදහසකි(by :MR BOLD)***නිවැරදි නොවිය හැක.

Last edited:


