⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    nondimath na bn, oka Bancroft ta baradeela nikan inna thibba, arun ithin aruge help ekata awa , niyama captain kenek widiyata... :cool: monawa unath Smith nam sira captain kenek.... uge team eka back kara monawa unath :cool:

    Smith tama munge hitiya pajathama captain lagakadi. David warner pissek unata uge captaincy hodai sahenna muta wada. kohoma hari dan dennatama badu. eth mata hithenne ban eka 6 months walatawth adu karai appeal kalama
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    6 month adu kare naththan mala magulai..Indiyawe eun me aurudde anthimata Aus gihin Test series eka gahuwoth ammo....:rolleyes:
    :rolleyes::angry::angry::angry:
    6 month adu kare naththan mu World Cup gahana ekath sure na/..:confused::confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඇයි මචන් ඉන්දියාව උන්ට ගහපුවාම මොකද?
    ඉස්සර ඕසි ටීම් එක වගේ තමයි දැන් ඉන්න ඉන්දියන් ටීම් එක.
    උන්ට මෙච්චර කල් තිබ්බේ බොලින් යුනිට් එකේ අවුලක්
    දැන් එකත් හරි.අනික තමයි ඔසිලා වර්ල්ඩ් කප් එකකට එද්දී ඔය මොකුත් කතා
    නෑ.හිමිට වැඩේ දීලා ඇති
    .:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඇයි මචන් ඉන්දියාව උන්ට ගහපුවාම මොකද?
    ඉස්සර ඕසි ටීම් එක වගේ තමයි දැන් ඉන්න ඉන්දියන් ටීම් එක.
    උන්ට මෙච්චර කල් තිබ්බේ බොලින් යුනිට් එකේ අවුලක්
    දැන් එකත් හරි.අනික තමයි ඔසිලා වර්ල්ඩ් කප් එකකට එද්දී ඔය මොකුත් කතා
    නෑ.හිමිට වැඩේ දීලා ඇති
    .:yes:
    kawda kiyanne issara Aussie team eka wage kiyala dan Indian team eka....koi kaale Aussie team ekada....
    Indian team eka hodai....Last SA test series eka hodata kara....Anthima test eka dinna eka maarai...Eth overseas dinala pennanta oone niyama thathwe pennanta..Indiyawwa Thawa dingen Indiyawedi Auslagen kanawa giya India series eka..Eka maru test series eka...
    Auslata gahanawanan full strength team ekata gahuwoth thama hari...Nikan bora diye maalu bawata kisi gathiyak na....:confused::confused::confused:Gahanawanan katauththara nathiwenta gahanta oone....
    Kisima Asia team eka Aus walawath,SA walawath test series ekak dinala na.....
     
    ඕසි ටීම් එක වගේ කිව්වේ හෝම් වල විතරක් නෙමෙයි ඕවර්සිස් උන්ට
    දැන් හොදට සෙල්ලම් කරන්න හොද බොලින් යුනිට් එකක් තියෙනවා.
    මෙච්චර කාලයක් නැතුව තිබ්බේ ඒක.
    තව පොඩ්ඩෙන් කනවා ඒවා වැඩක් නෑනේ බං.ඔසිලා දිනුවේ නැ.
    ඒත් උන් SA ටෙස්ට් සිරිස් එක කෙරුවා හොදටම.එතන උන්ගේ බැටින් වල අවුලක් තිබ්බේ.
    පුජාරා ෆෝම් එකේ හිටපු නැති එකයි එතන උනේ.
    හැබැයි ලිමිටට් ඕවර අපුවමනම් උන් තමයි දැනට ඉන්න හැම ඩිපාට්මන්ට් එකෙන්ම
    ඉස්සරහින්ම ඉන්න ටීම් එක.එහෙනම් මේ පාර ඒ කරන්න බැරි උන දේ උන්ටවත් කරන්න
    පුළුවන් වෙන්න කියලා හිතමු.:yes:
    මොකද අපිටවත්,පකිස්ලාටවත් තව අවුරුදු ගානකින් ඒ දේ කරන්න බෑ.:sorry:
     
    ODI wala hodama team eka Indiyawa...Danta inna Hodama test team ekath Indiyawa...Eth overseas dinala pennanta oone...1990 mada idala 2008 withara wenakan Aussie team eka hama thanama dinna...SA gihin test series 3-0 gahuwe,,,Ape muraliya iddi awilla 3-0 gahala giya test 3nema 1st innings palleha idala..thawa dingen 2001 Ashes 5-0 gahanawa England waladima...Anthimedi Indiyawatath gahuwa 2004re test series eka...
    Indian test team eka maru......Eka digata 140+ bowl karanta puluwan thathwe bowling lineup ekak un gawa innawa...thama all time grate lagatawath awilla na....Kohliya athe thama wade thiyenne...:yes::yes:
    Prarthana nan ane manda ban.....:P:P
    Matanan ape eun nai bangali harak hinda Indiyawata dan kade giyata Indiyawe influence wadi wena tharamata cricket walata kelawena eka thama penne.......:confused::confused::confused::confused:
     
    Last edited:

    මම මුලිනුත් කිව්වා වගේ මේ අද ඊයේ ඉන්දියාවෙ FAN කෙනෙක් නෙමෙයි.
    ගිය අවුරුද්දෙම උන් ගැහුවේ හෝම් සිරිස්.ඉතින් ඉවසීමෙන් බලන ඉමු
    මේ අවුරුද්දේ.England වල විතරයි තාම කොලිටත් මොකුත් කරගන්න බැරි උනේ.
    අනික තමයි ඉන්දියාව ICC වල ලොකු දෙයක් කරන හින්දා තමයි
    අපි ගිය අවුරුද්දෙත් ඔච්චර මැච් ගනුවේ.ඉන්දියාව එහෙම ලොකු පාට් එකක් කරන
    ආසියාතික රටවල් වලට් හොදයි.විශේෂයෙන් BCCI එක්ක කෙලින්ම වැඩ කරනවනම් :P.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මම මුලිනුත් කිව්වා වගේ මේ අද ඊයේ ඉන්දියාවෙ FAN කෙනෙක් නෙමෙයි.
    ගිය අවුරුද්දෙම උන් ගැහුවේ හෝම් සිරිස්.ඉතින් ඉවසීමෙන් බලන ඉමු
    මේ අවුරුද්දේ.England වල විතරයි තාම කොලිටත් මොකුත් කරගන්න බැරි උනේ.
    අනික තමයි ඉන්දියාව ICC වල ලොකු දෙයක් කරන හින්දා තමයි
    අපි ගිය අවුරුද්දෙත් ඔච්චර මැච් ගනුවේ.ඉන්දියාව එහෙම ලොකු පාට් එකක් කරන
    ආසියාතික රටවල් වලට් හොදයි.විශේෂයෙන් BCCI එක්ක කෙලින්ම වැඩ කරනවනම් :P.
    ado man dakapu widihatanan Lankawe wage podi rata wala cricket kela wenta eka hethuwak thama Indiyawe cricket dominance eka...Lokema cricket wala standard bahinta lokuma hethuwak une IPL eka....IPL eken T20 cricket walata pump karana salli godakma wadi...eken wenne real cricket hadi gaawila yana eka...Indiyawa e salli walin unge cricket hadala iwarai...dan lesiyen wena ratawal walata un ekka happenta ba...Dan cricket wala dial wenta Talent thibila madi..Sallith oone....IPL eken una thawa deyak thama gon cricket fansla haduna eka..un danne 6,4 ewata appudi gahanta witharai...Un balannneth T20 witharai....:growl::growl::growl::growl:
    Lankawe cricket watuna ekata unta kagahala wadak na thama..Ekata wagakiyanta oone 2000he withara idala cricket bord eke eun school cricket baluwe nathi eka....:yes::yes::yes:Lankawa wage podi rataka cricket watunama dan thiyena thathwe anuwa goda enta amarui....mokada ape eun danne na mona format ekatada priority denta oone kiyalawath....:nerd::nerd::nerd:
    Mata therena widihata BCCI ekata wada AUS eunta influence wadi unanan cricket wala niyama thathwe rakenawa...
    Aus eunta puka denawa newei..mata therena hatiyata thathwe thama ooka....Indiyawe eun prashnayak awath karanne yata gahana eka.......:nerd::nerd:E kese unath unge cricket walata man lagakadi idan asai...issarath asai Sachin,Azar gahana kaale....:lol::lol:
    Hoda cricket kauru gahuwath balanawa api....:yes::yes:
     
    හැම දෙකම දෙපෙත්තක් තියෙනවා.T20 නිසා මිනිස්සු ආයෙත් ක්‍රීකට් එක බලන්න ගත්තා.
    එකට ඉන්දියාවට බැන්නට බෑ බං.අපිත් ඒ වගේ ටුනමන්ට් එකක් කරන්න ඕනා.
    මොකද උන් කරන්නේ උන්ගේ ක්‍රීකට් එක උඩට ගෙන්න පුළුවන් දෙයක්.
    හැබැයි එහෙමයි කියලා Test ස්ටෑන්ඩට් එක නැති උනේ නෑ.
    අදටත් උන්ගේ මාරම Fanla ටිකක් ග්‍රවුන්ඩ් එකට බහිනවා මැච් බලන්න.
    ඒත් අපේ රටේ එහෙම නෑ.මොකද මිනිස්සු කාර්යබහුලයි.එකයි ලිමිටඩ් ඕවර
    මැච් බලන්න මිනිස්සු පුරුදු උනේ.අනික ග්‍රවුන්ඩ් එකට ඇවිදින් බලන්නේ නෑ.
    ටෙලිකාස්ට් වෙනවනේ :P
    දැන් මේ සතියේ අපේ පටන් ගන්නවා සුපර් ෆෝ ටුනමන්ට් එක.
    එක බලන්න යන්නෙත් නෑනේ බං ගොඩක් උන්.
    හැබැයි ටෙලිකාස්ට් කරයි.එහෙම කරන එක හොදයි.
    ඉන්දියන් උන් කරේ IPL එක හරහා ක්‍රීඩකයාව පුළුවන් තරම් මිනිස්සු ලගට අරන් ගියා.
    පුහුණු සැසි එහෙම ඇවිදින් බලන්න දෙනවා.
    උන් පට්ටා ගේමක් ගැහුවා මචන්.අනික තමයි ඔය ඔසීලා කියන උන්
    ICC එකත් එක්ක හිටපු කාලේ අපිට ටෙස්ට් මැච් එකමයි හම්බ උනේ වැඩි හරියක් :yes:
    අනිවා ගහන ක්‍රීකට් එක හොදනම් බංගලි උනත් හොද කියනවා :yes:
     
    Indiyawe test balanta crowd na bn....:confused::confused:IPL walata FTP eke wen karalama thiyanawa kaalayak BCCI eka hinda...Wena ratawala series yanne na e kaaleta....Aneth ratawala T20 series gahanawada Indiyawe eun...
    Balaya wadi unama minissu pissu wada karanawa..Indiyawe eun pissu natanawa wadi bn...Aus inna kaleta wada.....:eek::eek::eek:
    Ape eunge 2015 WC ekata thibba trainnig sessions kaweth 2014 WI indiyawe awilla case dagena eka purawanta ape eunge series ekak patawala,5-0 kaala morale watuneth eken....:nerd:
    Ape eunta Indiyawe test ekak dunne 2009yen passe...
     
    ඉන්දියාවෙ ටෙස්ට් බලන්න ක්‍රවුඩ් නෑ කිව්වා :shocked:
    ලගදි මැච් එහෙම බැලුවේ නැද්ද?මන් කිව්වේ IPL ආවට පස්සේ උන්ගේ
    ෆෝමැට් තුනම බලන්න කට්ටිය එනවා.
    අපේ උන්ගේ මොරල් බැස්සා කියන්නේ බං.
    උන් අපිට ගැහුවා.අපේ බෝර්ඩ් එක හිතුවේ අපි හිටපු ෆෝරම් එක අනුව අපි
    අරුන්ගේ මොරල් බස්සයි කියලා :lol:
    අන්තිමේ සංගලා මැදදී ආවා :growl:
    උන්ට බැනලා වැඩක් නෑ බං.
    ඉන්දියාව කිසිම පිස්සුවක් නටන්නේ නෑ උන් කරන්නේ
    ඒ දවස් වල ඔසිලා දාපු ඩාන්ස් එකම රිදෙන්නම දානවා.
    හැබැයි ඒ වැඩ පෙන්නලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඉන්දියාවෙ ටෙස්ට් බලන්න ක්‍රවුඩ් නෑ කිව්වා :shocked:
    ලගදි මැච් එහෙම බැලුවේ නැද්ද?මන් කිව්වේ IPL ආවට පස්සේ උන්ගේ
    ෆෝමැට් තුනම බලන්න කට්ටිය එනවා.
    අපේ උන්ගේ මොරල් බැස්සා කියන්නේ බං.
    උන් අපිට ගැහුවා.අපේ බෝර්ඩ් එක හිතුවේ අපි හිටපු ෆෝරම් එක අනුව අපි
    අරුන්ගේ මොරල් බස්සයි කියලා :lol:
    අන්තිමේ සංගලා මැදදී ආවා :growl:
    උන්ට බැනලා වැඩක් නෑ බං.
    ඉන්දියාව කිසිම පිස්සුවක් නටන්නේ නෑ උන් කරන්නේ
    ඒ දවස් වල ඔසිලා දාපු ඩාන්ස් එකම රිදෙන්නම දානවා.
    හැබැයි ඒ වැඩ පෙන්නලා.
    he he..man Indiyawe giyapaara home season ekama baluwa ban...NZ test wala idala Lankawe test wenakan...Test balanta ena croud kohomada T20 walath ekka compare karanne...Dharamshala wala Aus gahapu test ekata crowd hitiya ehe 1st test eka hinda...aneth ewage full crowd hitiye Bangalore test eke anthima dawase witharai....eth 3/4th wage....
    Aus gahapu geme wada pennala gahanta thawa Indiyawata hugak dura yanata oone...Indiyawa 2010n passe test 3i dinala thiyenne sub continent eken pita...Wena mona rateda match 13ka home season ekak thiyenne..BCCI power thama,.....
    2014 5-0 tour eka giye BCCI saalli wala balenui..,SL bord eke higana kamenui...unge influence hindai..un eka hindama age thama eka digata match gahuwe apeth ekka....
    Kohomath 1996ta issella wage indiyawata ane appe kiyala un gahana diha bala bala thama apita inta wenne thawa kaalekata...kaaalekata kiyanne kaaaaaaaalekata......
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    2zzryj5.jpg
     
    මචන් මන් ක්‍රවුඩ් එක ගැන කිව්වේ IPL වලින් පස්සසේ උන්ගේ ටෙස්ට් බලන
    ක්‍රවුඩ් එක අඩු නෑ කියන්න.
    අනික තමයි ENG-AUS Ashes සිරිස් එක මැච් අරහෙයි-මෙහෙයි
    කියලා මැච් 10ක් ගහනවා ඇගට නොදෙනි ;)
    ඉතින් අපිටත් එහෙම කරන්න බලයක් නැත්නම් එහෙම පුළුවන් ඉන්දියාව
    හෝම් සිරිස් ටිකක් ගහපුවාම මොකද වෙන්නේ?
    අපි කරන්න ඕනා එකෙම් ටුවර් එකක් අරගන්න එක :D
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මචන් මන් ක්‍රවුඩ් එක ගැන කිව්වේ IPL වලින් පස්සසේ උන්ගේ ටෙස්ට් බලන
    ක්‍රවුඩ් එක අඩු නෑ කියන්න.
    අනික තමයි ENG-AUS Ashes සිරිස් එක මැච් අරහෙයි-මෙහෙයි
    කියලා මැච් 10ක් ගහනවා ඇගට නොදෙනි ;)
    ඉතින් අපිටත් එහෙම කරන්න බලයක් නැත්නම් එහෙම පුළුවන් ඉන්දියාව
    හෝම් සිරිස් ටිකක් ගහපුවාම මොකද වෙන්නේ?
    අපි කරන්න ඕනා එකෙම් ටුවර් එකක් අරගන්න එක :D
    match 10k gahanne aurudu 2kata sarayak bn.....
    ha...Indiyawata ehema karanta demu...mokuth wenne na aulak na.....:P:P:P:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    match 10k gahanne aurudu 2kata sarayak bn.....
    ha...Indiyawata ehema karanta demu...mokuth wenne na aulak na.....:P:P:P:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:

    ඉතින් බං ඒ ටීම් දෙක අතර විතරක්.පරණම තරගාවලිය කියලා
    උන්ට ඕන රෙද්දවල් උන් කරගත්තම හොදයි.
    එකයි මන් කියන්නේ අපිට බැරි දේ ඉන්දියාව කරද්දී
    සොරි අපිට විතරක් නෙමේ වෙන කාටවත් බැරි දේ.
    අපි කරන්න ඕනා ඒ ඉන්දියාවත් එක්ක ටුවර් එකක් දාගන්න එක.
    නැතුව උන්ට බැනලා වැඩක් නෑ මචන්.
    උන් ගැහුවා කියලා අපේ මොරල් එක නැති වෙනවයි,අරවයි මේවයි වැඩක් නෑ.
    ඇයි අපිට බැරි උන්ට ගහන්න.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Hora horamai conference wala aduwa kiyala wenas wenne na :yes: oya duk wena un bala ganna thibba ape team eka un oya wage deyak kala nam oya maha loku ratawal ape cricket walata karana dee
     
    • Like
    Reactions: C h o p p e