BCS Professional Graduate Diploma

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Bachelors of computer sience BCS ekak karanna foundation ekak wage oka.
    IT Degree ekin passe MBA karanna puluwan
    Colombo uni Cource ekak karapan machan, piligenima wedie
     

    kamaldes

    Member
    Apr 26, 2008
    1
    0
    0
    BCS Professional Graduate Diploma

    පාඨමාලාව ගැන විස්තර කියන්න

    මේකේ ආවරණ වන විෂය පථය මොන වගේද
    මේයින් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන්ද (master)
    පිලිගැනීම කොහොමද
    රැකියා අවස්ථා මොනවද වැටුප් පරිමාණය

    ‍මේගැන විස්තර අවශ්‍යයයි..

    ඔව් පුළුවන්, UCSC එකේ එක කරන්න පුළුවන්. මම Master of Information Technology degree එක කළා..මේ දිනවල PhD එකට සුදානම් වෙනවා...උසස් අධ්‍යාපනය සඳහා පිළිගැනීම පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ .

    වැටුප දක්ෂතාවය, පළපුරුද්ද හා රැකියා ස්ථානය මත LKR 50,000 සිට මිලියනය දක්වා පරාසයක විහිදේ.
     

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    BCS Professional Graduate Diploma

    පාඨමාලාව ගැන විස්තර කියන්න

    මේකේ ආවරණ වන විෂය පථය මොන වගේද
    මේයින් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන්ද (master)
    පිලිගැනීම කොහොමද
    රැකියා අවස්ථා මොනවද වැටුප් පරිමාණය

    ‍මේගැන විස්තර අවශ්‍යයයි..

    Masters karanna puluwan.UCSC eke nm experience balanne na.UOM nm yanna tikak amarui.Experience ekath balanaw.Can try UCSC;)
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Gane loku wenasak nathnam ubata spend karanna puluwan nam oka karanna epa kelinma degree ekak karapan
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    BCS කරලා ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක masters කරන්න පුළුවන් :yes:

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

    UGC site එකේ බලපන්

    ජොබ් නම් ඉතින් කොහේ ඉගෙන ගත්තත් තමන්ගේ හැකියාවයි යාලුවෝ මාර්ගයෙන් තමයි හම්බෙන්නේ

    BCS HEQ එකයි මූ කියන එකයි 2 ක් නේද?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    BCS HEQ එකයි මූ කියන එකයි 2 ක් නේද?

    නෑ බං දෙකම එකයි.bcs heq එකේ bcs certificate, diploma, post graduate කියන කොටස් 3ක් තියෙනවා.