AL-Commerce

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    උසස් පෙළට වාණිජ කරන එක හොදයිද?

    ගිණුම්කරණය අනිවාර්යයද?

    ගිණුම්කරණය වගේ විෂයයක් ඉගෙන ගන්න එක ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද?
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Accounting Mehamai anthima mohathe lasthi wela s nam daanna bahe. habi maara aaasa subject ekak. oluwata daganna one theory eka. ganan hadala practice eka thiyenna one. lesi subject ekak. life ekata ithin godak ona wena welawal thiyenawa
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    commerce නෙමේ කරේ .. ප්‍රයෝජනවත් නං වෙනවා ඉතින් .. අඩුම ගානේ annual report එකක්වත් තේරුම් ගන්න :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    avatar495046_24.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට බැලුවොත් ඉතින් ගොඩක් විෂයන් වල කෙලින්ම පේන ප්‍රයෝජනයක් නෑ තමා :baffled: ඒ උනාට නොකර බෑ නෙව
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    හරියට බැලුවොත් ඉතින් ගොඩක් විෂයන් වල කෙලින්ම පේන ප්‍රයෝජනයක් නෑ තමා :baffled: ඒ උනාට නොකර බෑ නෙව
    :yes:
    accounting එහෙම නෑ....