ape office eketh namen katha karanne. habai samahara office wala thama sir,madam kiyana ewa thiyenawa. habai mage personal adahasa nam mekai apita wada wadi nilayak darana ekekta sir, madam kiwwata eke waraddak naa, eke me api unwa usas karala,api unta namenawa kiyana adahasen neme, ehema hithuwama sir, madam kiwwa kiyala awulak naa. habai eka wadiya serious gaththoth awul yanawa.![]()
US wala Sir,Mam kiyanne wayasaka ayata witharai.Tharuna ekekta Sir/Mam kiwwoth unta mala paninawa.Ape rate un Sir/Mam kiyanne eka ekata puka denda.
US wala Sir,Mam kiyanne wayasaka ayata witharai.Tharuna ekekta Sir/Mam kiwwoth unta mala paninawa.Ape rate un Sir/Mam kiyanne eka ekata puka denda.

Construction malli........dannawane construction karanne itin maru porawalne

Construction malli........dannawane construction karanne itin maru porawalne
This is not true always. Workload and many other factors are causing for the stress.

එයාලා ඔ්ෆ් වෙලා යන වෙලාවට බැල්කනි එකට වෙලා හිටියොත් චුට්ටක් කතා කරල යනවා මාත් එක්ක.. මු කියන්නේ ඔය කොන්ක්රීට් දාන සෙට් ඉන්නේ උන්ට කුනුහරුපයක් කියලා කිව්වේ නැත්නම් වැඩේ කරන්නේ නැහැ.![]()
ඔෆිස් එකේ බැල්කනි එකට එනවා එපා උනාම.. පාරෙන් එහා පැත්තේ තියෙන Institute එකේ ඉන්න කෙල්ලෝ දිහා බලන් ඉන්නවා, උන් එක්ක පාෙඩි හිනාවක් දාලා අායිම ඔෆිස් ඒක අැතුලට එනවා ඉතින්..එයාලා ඔ්ෆ් වෙලා යන වෙලාවට බැල්කනි එකට වෙලා හිටියොත් චුට්ටක් කතා කරල යනවා මාත් එක්ක..
True..![]()

Construction malli........dannawane construction karanne itin maru porawalne