Reduce Job Stress

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ape office eketh namen katha karanne. habai samahara office wala thama sir,madam kiyana ewa thiyenawa. habai mage personal adahasa nam mekai apita wada wadi nilayak darana ekekta sir, madam kiwwata eke waraddak naa, eke me api unwa usas karala,api unta namenawa kiyana adahasen neme, ehema hithuwama sir, madam kiwwa kiyala awulak naa. habai eka wadiya serious gaththoth awul yanawa. :yes:

    US wala Sir,Mam kiyanne wayasaka ayata witharai.Tharuna ekekta Sir/Mam kiwwoth unta mala paninawa.Ape rate un Sir/Mam kiyanne eka ekata puka denda.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    US wala Sir,Mam kiyanne wayasaka ayata witharai.Tharuna ekekta Sir/Mam kiwwoth unta mala paninawa.Ape rate un Sir/Mam kiyanne eka ekata puka denda.

    True..
    avatar476738_4.gif

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Construction malli........dannawane construction karanne itin maru porawalne

    මු කියන්නේ ඔය කොන්ක්‍රීට් දාන සෙට් ඉන්නේ උන්ට කුනුහරුපයක් කියලා කිව්වේ නැත්නම් වැඩේ කරන්නේ නැහැ.:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    This is not true always. Workload and many other factors are causing for the stress.

    Sorry.. If you know your stuff but you are overloaded - then it is not exactly your fault. It is your manager's fault! He needs to address that situation. If there are other factors - possibly personal circumstances affecting your work efficiency, still there are ways to overcome them without going into panic mode.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    ඔෆිස් එකේ බැල්කනි එකට එනවා එපා උනාම.. පාරෙන් එහා පැත්තේ තියෙන Institute එකේ ඉන්න කෙල්ලෝ දිහා බලන් ඉන්නවා, උන් එක්ක පාෙඩි හිනාවක් දාලා අායිම ඔෆිස් ඒක අැතුලට එනවා ඉතින්..:sorry::sorry: එයාලා ඔ්ෆ් වෙලා යන වෙලාවට බැල්කනි එකට වෙලා හිටියොත් චුට්ටක් කතා කරල යනවා මාත් එක්ක..
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මු කියන්නේ ඔය කොන්ක්‍රීට් දාන සෙට් ඉන්නේ උන්ට කුනුහරුපයක් කියලා කිව්වේ නැත්නම් වැඩේ කරන්නේ නැහැ.:lol:

    ow ban...netnam itin e tika apita aha gatteki....tie coat job nemene
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔෆිස් එකේ බැල්කනි එකට එනවා එපා උනාම.. පාරෙන් එහා පැත්තේ තියෙන Institute එකේ ඉන්න කෙල්ලෝ දිහා බලන් ඉන්නවා, උන් එක්ක පාෙඩි හිනාවක් දාලා අායිම ඔෆිස් ඒක අැතුලට එනවා ඉතින්..:sorry::sorry: එයාලා ඔ්ෆ් වෙලා යන වෙලාවට බැල්කනි එකට වෙලා හිටියොත් චුට්ටක් කතා කරල යනවා මාත් එක්ක..

    ubalage office eka thiyennne koheda ?
     
    Apr 22, 2017
    61
    13
    0
    Facebook awith mokakhari group ekaka umbe ammata h***** kiyala baninawa kauruhari dala tiyena post ekaka. Eken godak welawata stress eka adu wenawa.