නාම-රූප Explained!..

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නලීන් ද සිල්වා මහාචාර්යතුමා නං කියන්නෙ සියල්ල බොරු බව අවබෝධ කරගැනීමට නිර්මාණය කල බොරුව තමා බුදු දහම කියල. නිවන් අවබෝධ කරගත්තු කෙනාට බුදු දහමෙන්වත් වැඩක් නෑ ඒකත් අනික් සියල්ලම වගේ බොරුවක්.

    ඉස්සෙලම මහාචාර්ය නලින්ද සිල්වා පැත්තකින් තියල තමාගේ මනසින් හිතන්න පුඋරුදුවෙන්න. එ මනුස්සයගේ ටිකක් මොලේ හොද නැ. දවසක් මහරගම පන්සලට ඇවිල්ල හෙන පුස්සුවක් නැටුවා
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43


    මේ දේශනාවේ ටිකක් ගැඹුරින් මේ මාතෘකාව විස්තර කෙරෙනවා. පොඩ්ඩක් වෙනස් දේශනාවක්. සමහරු මේකේ පැහැදිලිකිරීමට විරුද්දත් වෙයි. It's up to you to decide.
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒක නෙවෙයි. බාහිර ලෝකෙන් අපි ගන්න ආශ්වාද සියල්ලම සංකල්පිතයි. අපි නිකන් නැති දෙයක් පිටින් ‍හොයලා චාටර් වෙනවා කියන එක උඹට පට්ටෙටම ප්‍රත්‍යක්ෂද? ඒක සිරාවටම පට්ට බන්. ඒ මෙතඩ් එක ඇප්ලයි කලාම ඕන ආසාවක් නිකන්ම නැති කරගන්න පුලුවන්.

    Not 100% sure.. but it's true that ww are after an illusion
    .
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Not 100% sure.. but it's true that ww are after an illusion
    .

    මේක සිරාවටමයි කියන්නෙ. බාහිර ලෝකෙ කිසිම දෙයක ආශ්වාද මාත්‍රයක්වත් නැහැ කියන එක තේරුම් ගන්න ලොකු සුත්‍ර අවශ්‍ය නැහැ.

    ඒක හරියටම තේරුම් ගත්තම මෙච්චර දවසක් පැයට කිලෝමීටර් කෝටි ගානක වේගෙන් ගිය රේස් එක ඉබි ගමනට මාරු වෙනවා. එතනම නිවීම තියෙනවා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH


    මේ දේශනාවේ ටිකක් ගැඹුරින් මේ මාතෘකාව විස්තර කෙරෙනවා. පොඩ්ඩක් වෙනස් දේශනාවක්. සමහරු මේකේ පැහැදිලිකිරීමට විරුද්දත් වෙයි. It's up to you to decide.


    මේ හාමුදුරුවන්ගෙ දේශණා මැද ඉදල අහන සමහර අය බැන බැන යනවා.

    මුල ඉදල අහපු අය මේ හාමුදුරුවො වැඩ ඉන්න පැත්තටත් වන්දනා කරනවා. ඒ නිසා මේකෙ මුල ඉදන් දාන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මේ හාමුදුරුවන්ගෙ දේශණා මැද ඉදල අහන සමහර අය බැන බැන යනවා.

    මුල ඉදල අහපු අය මේ හාමුදුරුවො වැඩ ඉන්න පැත්තටත් වන්දනා කරනවා. ඒ නිසා මේකෙ මුල ඉදන් දාන්න.

    අනේ මෙහ් ධර්මය විකෘති නොකර හිටපන් උබට පිං සිද්ධ වෙයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ හාමුදුරුවන්ගෙ දේශණා මැද ඉදල අහන සමහර අය බැන බැන යනවා.

    මුල ඉදල අහපු අය මේ හාමුදුරුවො වැඩ ඉන්න පැත්තටත් වන්දනා කරනවා. ඒ නිසා මේකෙ මුල ඉදන් දාන්න.

    ai ban amuthu bana ahanne tiyana eka mod madida ? kochara hamuduruwo innawada samanya vidiyata bana kiyana.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මේ හාමුදුරුවන්ගෙ දේශණා මැද ඉදල අහන සමහර අය බැන බැන යනවා.

    මුල ඉදල අහපු අය මේ හාමුදුරුවො වැඩ ඉන්න පැත්තටත් වන්දනා කරනවා. ඒ නිසා මේකෙ මුල ඉදන් දාන්න.

    Full Playlist

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    How to cope with the belief that everything is a lie ?

    Simple answer is you can't. If everything is a lie how could one even hope to explain the origin of, say, amoebas ? And if nothing exists what stops him/her from jumping out of a building ? Even the falling, crashing, pain and death don't exist. If none of these exist, it shouldn't matter.

    Therefore the most common and simplest way is to reject the belief and say at least somethings exist. Another common response is saying nothing exists is an extreme that should be avoided. But it's not clear how extremes are defined. How is that saying somethings exist isn't an extreme ? Does extremes are defined simply by all and none ? That is if one says all has the property p or none has the property p they are extremes and non extremist way is to say only a some has property p ? This seems to be the stand many hold. According to this kind of reasoning, even the statement every crow reincarnates must be an extreme too. Generally any general statement must be an extreme. This does anything but solves the matter. It's just a wordplay. But there's a way around.

    So how could one avoid running into problems with the belief everything is lie or nothing exists ? To understand this, here's a precept from a book which is said to have said by Niels Bohr.



    This is the problem. Some things are complementary. Truth and clarity are a pair of them. That's why it's nonsensical to ask how amoebas are formed if nothing exists or nothing is true. In order to explain the formation of amoebas some degree of clarity is necessary. But if it's the nature of truth we are seeking to explain, it's inevitable the degree of clarity decreases. It's as nonsensical as asking the position of an electron of which we have measured the momentum to a higher degree of accuracy.

    So how did amoebas formed ? One answer is they don't exist. And the other answer is through evolution.

    http://www.elakiri.com/forum/showthread.php?p=23016785#post23016785
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ai ban amuthu bana ahanne tiyana eka mod madida ? kochara hamuduruwo innawada samanya vidiyata bana kiyana.

    ඒ බන අහලා මාර්ග ඵල ලබපු අය කොච්චර ඉන්නවද නේද?....
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නාම-රූප Explained!..

    රූප -(රූපය, තද ගතියක් ඇති දෙය, physical feeling)
    1. පඨවි(ඝන ),
    2.අපෝ(ද්‍රව ),
    3.තේජෝ(උෂ්ණත්වය, ගින්දර,ect..),
    4.වායෝ(වායු,photons,ect..),
    5.ගල්,
    6.මල්,
    7.ගස්,
    8. පෘතුවිය,
    9.විශ්වය,
    10.මිනිසා,
    11.ect... you get the idea!..

    නාම - ("නම", 'රූපය'න්ට දී ඇති නම්, හෝ රූප නොවන අනිත් සියලුම දේ)
    1.ස්පර්ශය
    2.වේදනාව,
    3.සඥ්ඥාව,
    4.චේතනාව,
    5.මනසිකාරය,
    6.කනවා,
    7.යනවා,
    8. බොනවා,
    9.පෘතුවිය භ්‍රමණය වීම,
    10.විශ්වය ප්‍රසාරණය වීම,
    11.සිත,
    12.විඥ්ඥානය,
    13.පඨවි - යන හඳුනා ගැනීම් මාත්‍රය,
    14. 'රූප' යන වචන මාත්‍රය,
    15. 'චේතනාව' යන හඳුනාගැනීම් මාත්‍රය,
    16. 'නාම' යන හඳුනාගැනීම් මාත්‍රය,
    17. ect... (hope you got the idea.. think again and again..)

    දැන් මේක පැහැදිලි කරන්න,

    'විඥ්ඥාන පච්චයා නාම-රූප' = ???

    ධර්ම දානය පිනිස,

    source - මාගෙ අදහසකි(by :MR BOLD)***නිවැරදි නොවිය හැක.:yes:



    Rerukane maha rahathan wahansege Vidarshana Bhawanawa potha kiewwoth me athmema niwan dakinda puluwan :love:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේක සිරාවටමයි කියන්නෙ. බාහිර ලෝකෙ කිසිම දෙයක ආශ්වාද මාත්‍රයක්වත් නැහැ කියන එක තේරුම් ගන්න ලොකු සුත්‍ර අවශ්‍ය නැහැ.

    ඒක හරියටම තේරුම් ගත්තම මෙච්චර දවසක් පැයට කිලෝමීටර් කෝටි ගානක වේගෙන් ගිය රේස් එක ඉබි ගමනට මාරු වෙනවා. එතනම නිවීම තියෙනවා.

    :yes::yes::yes: